1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකනෙ. ඒ අනුව බැලුවහ ම ගූගල් පරිවර්තිකාව එයා
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝච්චියෙ? එළ එළ මල්ලි එහෙනම් පරිසමින් යන්න :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: කුක්කත් නැහැනෙ හොයාගන්න
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ. කටුස්ට අද පනින්න කෝච්චියකුත් නෑ. වටලප්පමකුත් නෑ :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ. ලංකාව වැනි රටවල වැඩියෙන් විවිධ භාෂා ඉගෙන ගන්න කැමති පිරිස ගැහැණු ද පිරිමි ද?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගූගල් නෙමෙයි. ගූගල් ට්‍රාන්ස්ලේට්.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද මල්ලි? :rolleyes:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනේ මන්ද. එහෙම වෙන්න ඇති
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුද බොලේ ගූගල් ට්‍රාන්ස්ලේට් එකට AI උගන්නපු පොර. මෙන්න මේක මගෙන් මෙහෙම අහනව :rofl: ගූගල් පරිවර්තනය පරිවර්ථනයකට පරිවර්තනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ java කරන නිසා තමයි Eclipse තියෙනව කිවුවෙ නේද? සොෆ්ට්වෙයාර් සයිට් එකටනම් දැන් ගොඩක් කට්ටිය බැහැල ඉන්නව වගේ දැක්ක.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපරාදෙ ඒක අහන්න බැරි වුණානෙ ගූගල් එකෙන් :baffled:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    c++ ද? එළ එළ එහෙනම් ඉතින් සෑහෙන්න වැඩ තියෙනවනෙ ලියන්න ගියා ම.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ වෙලාවට. නැත්තම් මෙතන ඉන්න කී දෙනෙක් ඉවරයි ද
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගූගල් ලලනාවිය පරිවර්තනය කළා මේ අයුරින්. vo silent huwa vrna me vayalant ho ja unga ඔහු නිශ්ශබ්දතාවයෙන් යුත් විලා එකක් බවට පත්වනු ඇත :rofl::rofl::rofl::rofl:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මලා මට බැණ්න ද දන්නෙත් නෑ :baffled:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මිස්ටර් කිල් මෑන්
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අද මොකක් ද මන්ද තනිකම ද මොකක් ද වගේ මාතෘකාව
  18. Malinga

    SLT ADSL ssh වැඩ නෑ

    අනිත් අය කනෙක්ට් වෙන්නෙ ඔෆීස් එකේ දි ද? නැත්තම් ඒ කට්ටිය ගෙවල්වල ගියාම ද? එයාල කනෙක්ට් වෙන IP, Port ඕවම ද?
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපිනම් හිතුවෙ අද උදේ තිලංග ගුටිකාවි කියල

    No contents