රෙක්සින් එකනම් ගන්න එපා මචං. අවුරුද්දක් දෙකක් යනකොට සවුත්තු වෙනවා. රෙක්සින් එක ගන්න දෙයක් නැති වෙනවා. අපේ අයියලාගේ ගෙදර තියෙන්නේ දම්රෝ එකක්. ඒකත් එහෙමයි. බාප්පලාගේ ගෙදර තියෙන්නේ සිංගර් එකක්, ඒකත් එහෙමයි. ආපහු රෙද්ද ගහන්නත් 15,000 ක් 20,000 ක් යනවා. ගෙදර පොඩි උන් ඉන්නවනම් අනිවා අවුරුද්දක් වත්...