Network Course

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    49315587_1642680952545181_205352569789218816_n.jpg


    ඔබට Computer Network ගැන හොදටම ඉගෙන ගන්න ආසද?
    ප්‍රායෝගික පුහුණුව සමගින් Server 18 කට වැඩියෙන්,
    Domain Migration & Cloud Technologies යන සියලුම දේ ඉගෙනගන්න.
    -------------------------------------------------
    එන්න අප සමග එකතු වන්න.
    ඔබත් අදම පැමිණ 2100/- ගෙවා ලියාපදිංචි වන්න.
    වැඩි විස්තර 0777 9 11 11 3 දුරකථන අංකයට අමතා ලබාගන්න
    -----------------------------------------------
    Course Details
    Course Name : Network Administrator with Security
    Course Code : DNA
    Course Duration : 6 Months
    -----------------------------------------------
    අරම්භක දිනයන් සහ වෙලාවන්
    2019 ජනවාරි 26 වන සෙනසුරාදා
    8.00 am to 1.00pm හෝ 1.30pm to 6.30pm
    ------------------------------------
    Registration Fee : 2,100/-
    Course Fee : Rs. 34,000/=
    (පාඨමාලා ගාස්තුව මස 3 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල යුතුය - 17,000+8,500+8,500)

    පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
    ---------------------------------------
    මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
    -------------------------------------

    Course Contents

    -----------------------------
    Server Administration
    Configuring and Troubleshooting ADDS,2008 R2/2012 R2/2016/2019
    Configuring &Troubleshooting DHCP, DNS, FSRM, WDS, WSUS, VPN, Print, Backup server
    Desktop Lockdown with Windows Group policy
    Implementing Business Continuity with Disaster Recovery Site “DR Site” Installing and configuring Additional domain controller
    Domain Migration (Existing to Windows 2016),
    Installing and configuring MS SQL 2008 R2 / 2012 R2 (Data Base)

    -----------------------------------------
    Configuring and Troubleshooting Proxy Server / Firewall/ Fortigate Overview
    Secure Web Gateway /Remote Access Gateway
    Managing and Blocking Websites, Users
    Configuring Web Access / Firewall Policies

    ---------------------------------------------
    Installing & Configuring MS Exchange Mail Server 2013
    Creating E-mail accounts for Users
    Configuring Outlook, Web Access for Clients

    --------------------------------------------
    Securing Your Network
    Installing and Configuring Corporate Virus Guard Server
    Creating Auditing Task and Policies
    Server hardening with Windows standard level
    Ethical Hacking Concepts and Ethical Hacking Certifications

    -------------------------------------------
    Virtualization with Hyper – V
    Implementing Server virtualization with Hyper-V
    Implementing Nothing Live Migration with Hyper-V

    ---------------------------------------------
    Enterprise Client & Server Monitoring Systems
    Designing and deploying System Center configuration Manager (SCCM)
    Performing Administration Task by using (SCCM)
    Configuring, Monitoring and Reporting (SCCM)
    Deploying and Managing OS, Patch, Applications (SCCM)
    Desktop Central Manage Engine
    Client Management , Patch Management, Audit Reports

    ----------------------------------------------
    Managing Cloud Infrastructure with Microsoft
    Introduction to MS Cloud platform
    Configuring Azure Tenant and Troubleshooting Office 365
    Introduction to Skype for Business / One Drive

    ----------------------------------------------
    Important of License and License Agreements

    ---------------------------------------------
    Windows license and cooperate agreements
    Service level agreements and agreements scopes

    ----------------------------------------------
    100% Real Time Practical & Dedicated Labs


    49713985_1642501222563154_6520972644207034368_n.jpg
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    CCNA වගේද?

    නැහැ මචං CCNA කියන්නේ ප්‍රොෆෙෂනල් එග්සෑම් එකක්නේ. මේකෙදි කරන්නේ දැනට ඉන්ඩස්ට්‍රී එකේ යුස් වෙන හැම සර්වර් එකක් ගැනම උගන්වනවා, ඒ සර්වර්ස් තනියම ඉන්ස්ටෝල් කරලා කන්ෆිග් කරලා, ට්‍රබල් ෂූට් කරන හැටි 100% ප්‍රැක්ටිකලි උගන්වනවා.

    මේක ඇඩ්වාන්ස් කෝස් එකක්. මේ කෝස් එක කරන්න නම් මුලික නෙට්වර්ක්, හාඩ්වෙයා නොලේජ් එකක් තියෙන්න ඕනේ. මේක සිස්ටම් ඉංජිනියරින් පැත්තට ඉහලට ඉගෙන ගන්න කැමති අයට වගේම දැනට ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න අයටත් ගොඩක් ලොකු නොලේජ් එකක් ගන්න පුළුවන් කෝස් එකක්.

    මේක කලාට පස්සේ ඕනේ නම් MCSA කරන්න පුළුවන් මේ ඉන්ස්ටිටියුට් එකේම. එතනින් පස්සේ මයික්‍රොසොෆ්ට් එග්සෑම් කරලා පාත් එක හදාගන්න පුළුවන්, Cloud පැත්තට වගේ යනවනම් ඒත් මේ කෝස් එක කරලා ඉන්න එක වටිනවා. උගන්වන්නෙත් සුපිරි සර් කෙනෙක්.

    MCSA වලටත් මම post එකක් දාල ඇති

    මේ තියෙන්නේ ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?p=24123719#post24123719
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    Recommended කරන්න පුළුවන් තැනක් හොදට උගන්නනවා මාත් ගියා MCSA එකට
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Highly recommended.....
    Mama kara...

    Ubalata ona wistharayak ahapalla....

    network igena gannawa nam wena thenak na mechchara hodata kiyala dena lankawe.

    Gayan sir.
    :love::love:
     
    Last edited: