මගේ පලවෙනි xXx අත්දැකීම ගත්තේ මතක විදිහට 2002 වගේ. එතකොට කොම්පුටර් එක ගත්ත මුල් කාලේ වගේ. යාලුවෙක් තමා මෙහෙම එකක් තියෙනවා සුපිරි කියල කිවුවේ....... මම පිළියන්දල ගිහින් vcd එකක් හොයාගෙන ආවා. ෆිල්ම් එකනම් මරු. එදා ඉඳන් මම වින් ඩීසල්ගේ ෆිල්ම් වලට මාර ආසයි.
මෑතකදී xXx: Return of Xander Cage එකත්...