1. Thunderhawk

    මේ යසෝදා විමලදර්ම හැමවෙලේම සුරන්තයට පත් &#3467

    ඒ දවස් වලනම් මහේෂ් කියල එකෙක් කොට කොට හිටියා. ඔස් පී සී කියල ඔසී වලින් යුස්ඩ් කම්පියුටර් ගෙන්නපු පොරක්.
  2. Thunderhawk

    🌭 බුවානි චාපා

    තලාන්න නියම ගෙඩිය....... තලාන්න නියම ගෙඩිය....... ආ එන්න නෝනා ගන්න...... තලාන්න නියම ගෙඩිය.......
  3. Thunderhawk

    වරදක් කලත් සිතකින් නොවේ...

    හම්මට සිරි.....මෙන්න මියුරුවත් බන කියන්න පටන් අරන්......
  4. Thunderhawk

    නිමාලි සෙරෙප්පු කඬේ...

    මම හිතුව ආයෙත් බාල්දිය මොහොක හරි වද්දගෙන කියල.
  5. Thunderhawk

    මැට්ටොන්ට !

    උයාගේ ගල කළුද ???
  6. Thunderhawk

    John Bass Exposed

    එහෙම කියන්න එපා බ්‍රෝ..... හු ඇන් පී එකේ ඔහොම හරි බිජ්ජක් තියෙන්නේ ජෝන් බාස්ට විතරයි.....:P
  7. Thunderhawk

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    අපේ ස්මිත් අයිය දැන් හොලිවුඩ් වල විල් ස්මිත් අයියට වඩා ජනප්‍රියයිනේ යකෝ.....:rofl::rofl:
  8. Thunderhawk

    Man causes explosion in Chinese electronics store by biting replacement iPhone batter

    අයි බං දන්නේ නැහැ කියන්නේ ? දැන් ඔය චීන කියල දුන්නේ.... ෆේක් නම් පුපුරන්නේ නැහැ... ඔරිජිනල් නම් ග්‍රෙනේඩ් එකක් ගැහුවා වගේ තමා... හැබැයි ඉතිං හපපු ගමන් වීසි කරන්න ඕනේ....නැත්තං හක්ක පටස් තමයි.:D
  9. Thunderhawk

    exit bag

    උඹ මැරෙනවනම් පාර්ලිමේන්තුව ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා ඒකටත් පිලියමක් යොදලම මැරියන් මචං..... ඒක ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්. උඹ ජාතික වීරයෙක් වෙයි.:D
  10. Thunderhawk

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    උඹනම් මාරපොරක් බං.... වෙන එවුන් එහෙම හිතල ත්‍රෙඩ් එකට එන්නේ.... උඹ ඒකේ අනික් පැත්ත.... ඇයි උඹට කෝටිපතියෙක් වෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ උඹ දැනටමත් ප්‍රකෝටිපතියෙක් නේද....? හොර ගෙඩියා........
  11. Thunderhawk

    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

    තෝ දැන්ද මිඩ්වයිෆ් හොයන්නේ....? යකෝ උකන වෙලාවට මිඩ්වයිෆ් ළඟ ඉන්න ඕනා...... ඒත් කමක් නැහැ දැන් හරි ගිහිං හම්බ වෙයන් මතක ඇතුව වයිෆ්ට බබා හම්බ වුනාම හම්බවෙන ත්‍රිපෝෂ වලින් උඹත් පුළුවන් තරම් කාපං... ඔය මාන්දමික ගතිය එන්නේ පොඩිකාලේ ත්‍රිපෝෂ කෑවේ නැති වුනහම
  12. Thunderhawk

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    ඌ ඒක දන්නවා බං. ඌ ඔය කෝට් කරලා උත්තර දීල තියෙන්නේ අර කලින් එකා කියල තියෙන ගොන් කතාවට.
  13. Thunderhawk

    Global Lifestyle කරලා වාහන ගත්ත අය

    දෙපැත්තේ දෙන්න කාර් දෙකක් ගත්තමයි කියමුකෝ මැද එකා මොන ලබ්බකටද ඔතන හිටං ඉන්නේ ?:D
  14. Thunderhawk

    🌭 Isanka Ruwini

    නයියා පටවමුද අයියා......:D
  15. Thunderhawk

    My condom has arrived...

    ඌ දැන් දවස් තුනක් තිස්සේ ලිඳේ... හරියට කෑමක් බීමක්වත් නැතුව... උඹ තව උගේ පෙර වැරදිත් හොයා හොයා දානවා :rofl:
  16. Thunderhawk

    25+ අයට පමණි........

    කට් එකක්ද ?:P
  17. Thunderhawk

    පෙරා බොමු

    ඕව හැදුව වගේ නෙවෙයි පුතෝ. ලැබ් එහෙකට දාල චෙක් කරහන්. ප්‍රොසෙස් එක හරියට උනේ නැත්නම් ඕකේ ඊතයිල් ඇල්කොහොල් (එතනෝල්) වෙනුවට මීතයිල් ඇල්කොහොල් (මෙතනෝල්) හැදෙන්න පුළුවන්. එහෙම වුනොත් විසයි.... Is It Safe to Drink Homemade Wine? he short answer is Yes... Home made wine, (and beer, mead and cider)...
  18. Thunderhawk

    Desktop එකට පූතෙක්

    මම ඉස්සරම බාගෙට හෙළුවෙන් ඉන්න සෝයි අක්කියෙක්ව තියන් හිටිය ඩෙස්ක්ටොප් එකේ. ඒ අක්කි මගේ කාමරේට එන එන එකාට කකුල්දෙක පළල් කරලා, පු# දික්කරල පෙන්නනවා. මට විතරක් පෙන්නුවට කමක් නැහැ. හැම එකාටම පෙන්නන්න ගත්ත නිසා මම ඒකිව එලවල දැම්ම. මේ පුසව දාගන්නත් ආසයි. ඒ වුනාට ඕකා ඩෙස්ක් ටොප් එකේ හැමතැනම ජරා කරලා...

    No contents