1. Srilankan1

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    ඔව් මාත් ඔය කියන ලෙටර් හෙඩ් එක දැක්කා. කපලා කොටලා වගේ. එකක සීල් එක නෑ තව එකක සීල් එක තියනවා ඒ අස්සේ සුසුල් මාධ්‍ය කාරයන්ට බනිනවා. මොනාද බන් මේ වෙන්නේ? :baffled::baffled::baffled:
  2. Srilankan1

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    ඔව් රතු මල්ලිලා කියපුවා 100% හරි. එදා අනුර 2008 කිව්වා හරියටම 2015 මොනාද වෙන්නේ කියලා. දැන් බලනකොට කඩවල් දෙකේම බඩු ෂුවර් නෑ. මහින්ද එන්නේ පොරගෙයි පොරගේ හොර නඩේ හොරකන් වහගන්න මිසක් රටට ආදරේට නෙමේ. එකම විකල්පේ JVP තමයි. :frown::frown:
  3. Srilankan1

    antibss

    ෆෝරම් නෙමේ බන් ෆෝම්. ඌ ෆෝම් උනා කියලා උඹට තියෙන අමාරුව මොකක්ද? ත්‍රෙඩ් දාන්න තරන් රිදිලා තියෙන්නේ උම්බටනේ:lol::lol::lol:
  4. Srilankan1

    ROBO sri lanka

    කෝ අපේ ස්කුර්වී මූව දැක්කේ නැද්ද? :D
  5. Srilankan1

    Janaki Wijerathne - MILF

    අපේ නියෝජ්‍ය කථානායක චන්දිම මෙයාව පද්දනවාලු. බොහොම විශ්වාසදායක ආරංචියක් :P
  6. Srilankan1

    සිරසේ

    අද කොන්ඩේ චාටර් කරලා. 29 වෙනිදා නිවුස් කියපු එකේ ලස්සනයි
  7. Srilankan1

    සිරසේ

    ශික්. උඹේ කැත හිත මේ පෝය දවසේ :frown::frown::P
  8. Srilankan1

    සිරසේ

    PT_jX950yNg මෙන්න. අද පොඩ්ඩක් කොන්ඩේ අවුල් කරලා. මේකේ ලස්සනයි
  9. Srilankan1

    සිරසේ

    ඔව් බන්. බලාගෙන ඉන්න ආස හිතෙනවා. නම හිරුෂා දිසානායක. :love::love: ඔව් ඊයේ චරණි රෑ 7 නිවුස් කිව්වා. කියලා ඉවර උනාම දාන ලුක් එකට ම්ම්ම්ම්....:love::love::love:
  10. Srilankan1

    සිරසේ

    සිරසේ නිවුස් කියන අළුත් නංගි මාර කියුට් බන්. කතා කරනකොට සෙක්සි විදියට නලවලා වචන කියන්නේ. කිසිම හදිස්සියක් නෑ ලස්සනට නිවුස් කියනවා. :love::love::love::love:
  11. Srilankan1

    සුනාමි

    අපෝ ඔව් අද කාලේ හාමුදුරුවෝ මේ දේශපාලනේ නිසා දෙකට බෙදිලා. කඩේ යනවා හොල්සේල්. :no:
  12. Srilankan1

    සුනාමි

    ඔය ලස්සනට සරත් n සිල්වාත් ඉන්නේ උපාසකයා වගේ. කලින් මහින්ද සුනාමි සල්ලි හොරකන් කරා මම ඒ සිද්දිය යට ගැහැව්වා මට සමාවෙන්න කියලා කිව්වා දැන් මුකුත් මතක නෑ වගේ ඉන්නේ. නොදකින් බන් මේවගේ උණහපුලුවෝ. හොරු සමග හෙළුවෙන් :lol::lol::lol::lol:
  13. Srilankan1

    මහින්ද_චන්දෙට එනවා

    මහින්ද හිතන්නේ පොරට ආයේ පුටින්ට වගේ ජනාධිපති වෙලා ආයේ අගමැති වෙලා ආයේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. පව් බන්. :lol::lol::lol:
  14. Srilankan1

    මහින්ද_චන්දෙට එනවා

    අනේ ඔන්න ඔහේ ආව දෙන් බන්. මැරෙන්ඩ කලින් පොරගේ ආසාවනේ. කලින් ඉල්ලන් කෑවා මෙදා සැරේ පාර්ලිමේන්තුවට ගිහින් ඔය පැත්තකට වෙලා ඉන්නේ නැතැයි. :lol::lol::lol::lol:
  15. Srilankan1

    මහින්ද_චන්දෙට එනවා

    අනේ මන්දා බන් දැන් නිදහස් පක්ෂේ විහිළු පක්ෂයක් වෙලා. කොහොම තිබුන පක්ෂයක්ද? දැන් ඕක අච්චාරු ගොඩයි. මහින්ද, චන්ද්‍රිකා දෙන්නත් ආයේ පාර්ලිමේන්තුවට. දැන් තමයි හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී සෙට් එක වෙනම, මහින්ද සෙට් එක වෙනම, චන්ද්‍රිකා සෙට් එක වෙනම බෙදා ගෙන ගූ ගොඩක්...
  16. Srilankan1

    අබ්දුල්~කලාම්

    ඔව් මචන්. නියම මනුස්සයෙක්. ;)
  17. Srilankan1

    භාණ්ඩාගාර බැඳුම්කර වංචාව

    අම්මේ ඔව්. මහින්ද රටට තියන ආදරේටනේ කලින්ම චන්දෙකට ගියේ. :P
  18. Srilankan1

    මහින්ද යුගයක්

    අනේ වාසනාවන් :lol::lol::lol:
  19. Srilankan1

    අබ්දුල්~කලාම්

    ඔව් බන්. රටේ අවාසනාව. :(:(:(

    No contents