1. Srilankan1

    සජින්

    මුන් මහින්දයා වට කරගෙන උන් පෝසත් උනා විතරයි උනේ. :frown::frown:
  2. Srilankan1

    සජින්

    ඔන්න සජින් වාසුත් කූඩුවේ. ඉස්සර තැපැල් මේට් එකේ ගිය එකා මහින්දට සෙට් උනාට පස්සේ හෙලිකොප්ටර් උත් ගත්තා. කොහොම ගැහිල්ලක් ගහලා ඇද්ද? :P:P:P
  3. Srilankan1

    දින 100 තෙල් මිලෙන් ගොබ්බ ටෝයියෝ ඇඳගත්ත හැටි

    මේ බන් අපිට කියපන්කො උඹ දැන් වාහනේට හරි බයික් එකට පෙට්‍රල් ගහලා ගෙවන්නේ අලුත් ගානද එක්කෝ මහින්ද ඉන්නකොට තිබුන ගානද? :lol::lol::lol::lol:
  4. Srilankan1

    මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

    මේ ඉන්නේ මචන් මෙන්න මුන් තමයි :lol::lol::lol:
  5. Srilankan1

    මහින්ද අගැමැති වෙයිද

    වහල්ලෙක් :lol::lol::lol::lol:
  6. Srilankan1

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    පෙන්නේ නැද්ද අර මහින්දගේ ෆොටෝ එක වාහනේ ඩෑෂ් බෝඩ් එකේ තියනවා දත් 32ක්ම පෙන්නගෙන. ඒක දිහා බල බල දවල් එලවනවා රෑ කියලා හිතලා. පිස්සු ආතල් බන් මුන් දෙන්නේ. :rofl::rofl::rofl:
  7. Srilankan1

    උගත් වහල් සෙට් එකට

    හා හා එහෙමද? දැනගත්ත එක හොඳයි මචන් :D:D:D
  8. Srilankan1

    උගත් වහල් සෙට් එකට

    උදේ ඉඳලම රිදිලා රෙවිලා හිටියේ ඒ මදිවට මගේ පරණ ත්‍රෙඩ්උත් බම්ප් කරලා රිදුන තරමට :rofl::rofl::rofl:
  9. Srilankan1

    උගත් වහල් සෙට් එකට

    මුන් වගේ අට වත් පාස් නැති හැමදාම ෆේල් වේවි එකම පන්තියේ නාකි වේවි ඉන්න මෝඩයෝ තමයි බන් මහින්දට ඉන්නේ. දුකයි මහින්ද ගැන. :P:P:P
  10. Srilankan1

    උගත් වහල් සෙට් එකට

    උගත් වහල් සෙට් එකට 05-05-2015 05:08 PM ..තොපි ඉපදිලා තියෙන්නේ අම්මලාගේ බඩෙන් නෙම&#354 වේදනාවේ උපරිම :lol::lol::lol::lol:
  11. Srilankan1

    උගත් වහල් සෙට් එකට

    මුන් ඔහොම තමයි බන්. කොහේ හරි පින්තූරයක් අරන් මේකේ ෂෙයාර් කරනවා. ඒක ගැන කතා කරාම එක්කෝ අපි ෆේක්, කොටි, රනිල්, ඔව්වා තමයි. මුන්ද බන් මේ මහින්ද ආයේ දිනවන්න වැඩ කරන සෙට් එක? අනේ දුකේ බෑ මහින්ද ගැන. :rofl::rofl::rofl::rofl:
  12. Srilankan1

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    මොකක්ද බන් මේ? වෙසක් එකයි රනිල්ගේ බෙට්ටයි මොකෝ මේ පටලවාගෙන? ඔළුව කොහේ හරි වැදුනද ජනවාරි 8න් පස්සේ? :D:D:D
  13. Srilankan1

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    ඔය තවත් නූගත් කොමෙන්ට් එකක් :rolleyes:

    No contents