හ්ම්ම්. මේක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. එත් නොකියත් බෑ. පව් කව්රු උනත් අපි වගේ කොල්ලෙක්. ජොබක් නෑ වගේ පෙන්නේ FB එකේ හැටියට. එත් සියදිවි හානි කරගන්න කලින් කෙල්ලට මේ msg එක යැව්වලු. ඊට පස්සේ FB එකේ ටයිම් ලයින් එක හැටියට අන්තිමට ෂෙයාර් කරලා තියෙන්නේ සිංහයා නැගිටින එකට ලෑස්තිද කියලා තමයි...