patta thread eka. me welawe mata godak watina thread ekak. ela rep ++++++






පියවර 33
කවදාවත් ඔෆිස් එකේ වත් අල්ලපු ගෙදර කෙල්ල එක්කවත් යාළු වෙන්න එපා මොකද අසාර්ථක වුනොත් රස්සාවයි ඉන්න තැනයි දෙකම නැති වෙනවා


කෙල්ලව අමතක කරන්න පුලුවන්.නමුත් ඒකි වෙන පොරක් එක්ක ඉන්නවා තමයි බලන් ඉන්න බැරි. මාව දාල ගිය කෙල්ලො හුඟක් එවුන් වෙන කොල්ලෙක් එක්ක මගේ ඉස්සරහට ඇවිල්ලා මට පේන්න කිස් කරනවා .මග හරින්න ගියත් උන් පස්සෙන් ඇවිල්ලා මට පේන්න එහෙම කරලා යනවා.අන්න එතකොට ඌරු ජුවල්.