අවුලක් නැ මාතෘකාව හිමින් සැරෙ වෙනස් කලාටubath ara horage gamee neda?

මොන හොරාගෙද බන්

සමහරු නම් කියනවා මමත් කෙල්ලොන්ගෙ හිත් හොරකම් කරනව කියලා
ඒත් මම කරපු දෙයක් නම් නැ
අවුලක් නැ මාතෘකාව හිමින් සැරෙ වෙනස් කලාටubath ara horage gamee neda?


ඒත් මම කරපු දෙයක් නම් නැ
















අඩෝ කියවන්න පටන් ගන්නකොට හරියටම රෑ 12 බන්. පික්සු කොර.. වෙනද වගේම පට්ටෙට ලියල තියෙනවා..![]()
බය උනේ නෑ නෙ 
එළකිරි..බොහොම ස්තූතියි මචං 

හිතලාමත් නෙවෙයි.. පොඩි ආරන්චි උන කථාවක් තියෙනවා..අඩේ පට්ට බන් සුපිරියට ලියලා තියනවා......
සුළු මොහොතකින් ඇදි වත ඇගෙ .........ගැලවෙන්නේ....
මගෙ ලැජ්ජාව කොහෙ හරි පැනලා ..........යන්නේ.........
ඇය මා දෙස බලා හොරැහින් ................හිනැහෙන්නේ....
සොහොනේ උඩට එන්නට ඇරයුම් .........දෙන්නේ.......
හොල්මනක් උනත් කමක් නෑ අරූට මහ රෑ තනියම බයිස්කෝප් එකක් බලනවා වගේ තියෙන්න ඇතිනේ.......
උඹ මේක නිකම් හිතලද ලිව්වේ.....හැබැයි ඔය වගේ කේස් ගැන මම අහලා තියනවා......
ඔය වගේ අනපේක්ෂිත විදියට දුක්බර මරණවලට ගොදුරුවුන අය කාටහරි ඕවා කියනවලු....ඇත්තද කියන්න නම් දන්නේ නෑ.....
හැබැයි ඉතින් මම නම් ආසාවටවත් හොල්මනක් දැකලා නෑ බන්......

