1. කෝරලේමහත්තයා

    Elakiri Get Together Image Collection

    මුලින්ම සුභ පතනව ගමනට...:)මචං ඔය ඉන්න සෙට් එක පිච්චර්ස් වල ඉන්න විදිහට ඉන්න දීපන් එලකිරි ID එක ගාව ගන්න එපා ..කොල්ලෝ දාන ත්‍රෙඩ් කමෙන්ට් දන්නවනේ...මෙව කීදාහක් බලනවද :yes: :lol::lol::lol:
  2. කෝරලේමහත්තයා

    5000!!!

    මෙකෙටිල්ල කුබුරක කෙ‍ටුවනම් අක්කර ගානක් වපුරන්න තිබ්බ...සුභ පැතුම් මචෝ..
  3. කෝරලේමහත්තයා

    Elakiri මෙම්බර්ස් Trip 2012 - destination

    20න් පස්සේ හොදා මචෝ...:yes::yes:
  4. කෝරලේමහත්තයා

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    මේක ඇත්ත කතාවක්...ඔය කෙල්ලන්ගෙ කෑම්ස් රෙකොර්ඩ් කරල වැඩක් නෑ..සේරම බොරු තියෙන්නේ..ෆේස් බුක් එකේ ඉදලම...ඔක්කෝටම තුති..:):)
  5. කෝරලේමහත්තයා

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හොද ෆන් එකක් අරන් කට්ටිය...ela..ela..:)
  6. කෝරලේමහත්තයා

    ෴ ♥ ආදරණිය ජෝති ♥ ෴

    ජෝති පාල මහත්මයගෙ ගීත තාමත් අහනව කියන්නේ ... එතුමාගේ තිබිච්ච සුවිශේෂිවූ කටහඩ නිසාමයි...හොද ත්‍රෙඩ් එකක් මචං..:yes:
  7. කෝරලේමහත්තයා

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    ඔක්කෝගෙම කමෙන්ට් රෙප් වලට ගොඩාක් ස්තූතියි...:):):):):)
  8. කෝරලේමහත්තයා

    ♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

    ඔන්න මගේම කැමැත්ත මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳම ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින්... මටත් හොරෙන්.... බලාගත් වනම බලා හිඳින්නෙමි සිතා ගන්න බෑ කල යුතු දේ.... ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස කෙසේද මා තව ඉවසන්නේ... ඔබේ රුවම නිති පතා සිතන්නෙමි සොයා දෙනෙත ගැටෙනා දසුනින් දරා ගන්න බෑ මේ...
  9. කෝරලේමහත්තයා

    .: Famous කට්ටියගේ ගෙවල් බලමු :.

    ඔය ගෙවල් ලොකු උන තරමට සතුට තියෙනවද දන්නෑ...rep sread
  10. කෝරලේමහත්තයා

    NOBODY

    bump rep spread:(
  11. කෝරලේමහත්තයා

    කොටු පෑනීම!!!

    මට පුලුවන්නම් උබේ ඔක්කෝම කො‍ටුටික පන්නනව....රෙප්+
  12. කෝරලේමහත්තයා

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    අදරේ ඔහොම තමයි මචන්:(thanks for the comment:)
  13. කෝරලේමහත්තයා

    Obama's Bus Rs147 million

    අපේ ලොක්ක මාතර-කොළඔ රූට් එකට බස් දෙකක් ම දායිද දන්නෑ ඔබාමට ඇනෙන්නත් එක්ක :oo:
  14. කෝරලේමහත්තයා

    NOBODY

    උබ ගෙදරටවෙලා ‍ෆිල්ම්ස් බලන එකමද කරන්නේ ඉස්සර ත්‍රෙඩ් එකේ ටික තාම බලල ඉවර නෑ...thanks machan වෙලාවක් ආවගමන් බලන්නම්.. :yes:රෙප් 24h
  15. කෝරලේමහත්තයා

    ජොක් එකක්ද ? වැදගත් පනිවිඩයක්ද ?/ප්‍රර්තිහ&#35

    අඩේ අදයි බං මේක ඇහුවේ...:(අපි බුදු දහමෙ චරිත කතා ටිකවත් ඔක්කොම දන්නෑ නෙ..ස්තුතියි ගයාන් දැනුවත් කලාට...:) රෙප් ඔයාට ලගදි දීල..

    No contents