මෙහේ ෆැමිලීස් ශොපින් කරනව වගේ ලංකාවේ කවදා උදාවෙයිද දන්නේ නෑ..
සුමානයකට තමයි සුපර් මාර්කට් වලින් බඩුගන්නෙ පවුලෙ ඉන්න පොඩි එකාගෙ
ඉදල ට්‍රොලි තල්ලු කරගෙන යනව ඌට ඕන ඔක්කෝම එකට පටවනව ..මුලු
පවුලෙම අය ට්‍රොලි පුරෝගෙන කැශියර් ගාවට එනවා...කවුරුත් බලන්නේ නෑ
පොඩීඑවුන් අරන්තියෙන්නේ මොනවද කියලවත්...