1. S

    Scenic Train Journey

    Jaffna nawathune koheda ban? or next train eke nagala aawada ? ube namath danagaththa.
  2. S

    Anuradhapura to Mannar Help

    මචන් බුකින් සෙට් කරන්න ඕන බස් අයිතිකාරයෝ බන්. බුකින් එකක් දාන්නේ ඒ පැත්ත බලන්න යන බොහෝවිට ඒ පැත්තට ආගන්තුක වෙනත් පැතිවල මිනිස්සු. ත්‍රෙඩ් එක දාපු කෙනාත් වෙන පැත්තක කෙනෙක් මම හිතන්නේ. නිසා ඒ පැත්තේ මිනිස්සු අසරණද/අසරණ නැද්ද කියන එක අදාළ නෑ නේ.
  3. S

    නුවර එලියේ වීල්1ක් හයර් කරගන්න...උදව් දෙන්න..

    යකෝ මාර ටැක්සියක් නේ ඒක..... :lol:මීටර් වීල් ටැක්සි බම්ප්.
  4. S

    Elakiri eke udaw one aya enna

    මචන් මම සේරම වැඩ නවත්වලා මොඩල් ෆොටෝග්‍රපි කරන්න හිතෙනවා. උදවු කරපන් කො ....
  5. S

    Machchu Pichchu yamuda??

    ඕකා යන මාචු පිච්චුවක් නෑ බන්. Drone එකත් අරන් ගේ පිළිකන්නට නම් යාවි. :lol::lol:
  6. S

    රසම රස චිකන් කරිය

    ඔන්න කොරන්න කිව්ව ඔක්කොම කොරා !:lol:
  7. S

    මල් පෝච්චි

    ශා නියමයි. ලින්ක්ම එක වැඩ නෑ. මම මල් පෝච්චියේ චිත්ත රුපයක් හිතින් මවාගෙන බැලුවා.:lol:
  8. S

    NIC.lk

    දැන් ගොඩක් එවුන් ඩොමේන්ආසාවට අරන් තියාගන්නවා. ඉතින් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න එකාට, අදාළ ඩොමේන් එක ගන්න බැරි වෙනවා. සමහර අය ඩොමේන් අරන් තියන් බිස්නස් කරනවා. කෝකටත් කෝල් එකක් දීලා බලන්න.
  9. S

    YouTube Monetize කරන විදිය දන්නේ කවුද?

    දැන් ට්‍රෙන්ඩ් එක ට්‍රැවල් චැනල් කරන එක. travel boys, travel with wife වගේ නම් වලින් ට්‍රැවල් චැනල් ගොඩක් තියනවා. මෙන්න මේ නමින් පටන් ගන්න. විව්ස් එන්නේ සට සට ගාල. "ට්‍රැවල් විත් හොර මිනිහා". කොහොමද නම ආ .......:lol:
  10. S

    Gossips

    එහා ගෙදර, මෙහා ගෙදර, අල්ලපු ගමේ, රට වටේ ඕපාදුප මදිනම් මෙන්න චාන්ස් එක. රටින් එපිට එවුන්ගේ ඔපදුපත් බලන්න. ලිඳ ලග සංගමයට නොගොස් උදේ පාන්දරම චැනල් එක බලල ජීවිතය ඕපාදුප වලින් පුරවා ගන්න. එකතු කරගත් ඒවා බස් එකේ, කෝච්චියේ, ඔපිස් එකේ, FB එකේ පතුරවමින් සතුටු වන්න. :lol:
  11. S

    ලුලන් සොයා ලූල්කඳුරට

    මම නම් පුද්ගලිකව මේවගේ චැනල් වලට ආසයි. මේ චැනල් එකේ වීඩියෝ විස්සක් විතර තියනවා. සබ්ස් 500 ක් නෑ. විවිස් 1000 ක් ගත්ත වීඩියෝ තියෙන්නේ එකයි. බොහොමයකට විව්ස් දෙසියට අඩුයි. නමුත් අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන එකාගේ බයිල වීඩියෝ එකක් සතියෙන් විව්ස් ලක්ෂය පන්නනවා. අයියෝ සංසාරේ !:shocked...
  12. S

    යූ ටියුබ් අනාථයන්ට

    කව්ද එකෙක් කියල තිබ්බ තමන්ගේ චැනල් ගැන මේකේ කියන්න එපා, අපේ එවුන් වැඩේ දීලා දානවා කියල. මොකක්ද බන් එකේ තේරුම ?? චැනල් එක බෑන් කරවල දාන එකද ? එහෙම නැත්නම් දිස්ලයික් දාන එකද ?
  13. S

    මිදී වය්න්....

    ඇල්කොහොල් ප්‍රතිශතය මැන්නේ කොහොමද බන් ?
  14. S

    Batapola Flexi Antenna

    බටපොල ඇන්ටනා කොළඹ තියේද දන්නේ නෑ. මාතර බත් කඩ නම් කොළඹ තියනවා. තව වෙන ටවුන් වලත් තියනවා.:P
  15. S

    හැමිනුනා ඔක්කොම

    මචන් ග්‍රැෆික් ඩිසයිනින් / වීඩියෝ එඩිටින් කෝස් එකක් කරලා වැඩේට බහින්න. වැඩකාරයෙක් නම් ගෙදර ඉදන්ම ගානක් හොයන්න පුළුවන් .
  16. S

    skin diseases ekak awilla

    ඔය හිස්සොරි වගේ එකක් නේද බන් ? උබට හිස්සොරි තියනවද ?
  17. S

    බූන්දි කමු 20+++++

    වදමල් / කොමඩු වලින් බූන්දි වලට පාට ගන්න පුළුවන් බව දැනගත්තේ මේකෙන් බන්. රේප්+
  18. S

    I Need Your Help

    ලංකාවේ වීඩියෝ එකක් බොහෝදුරට කොපි කරන එවුන් ඉන්නෙත් බොහෝදුරට ලංකාවේ. ඉතින් ඔය වගේ වීඩියෝ එකකට අර බුද්ධිමය දේපල කාර්යාංශය කියන එකෙන් කොපි රයිට්ස් ගන්න පුළුවන්ද කියල බැලුවොත් නරකද ? මොකද දැන් සින්දු /පොත් වගේ දේවල් වලට ඔය බුද්ධිමය දේපල අයිතිය තහවුරු කරගෙන නේ තියෙන්නේ.
  19. S

    I Need Your Help

    මචන් ට්‍රැවල් වීඩියෝ බලන්න එන මිනිස්සු එන්නේ ඒ ඒ ලොකේෂන් එකේ තියන සුන්දරත්වය විදගන්න. ඉතින් මුවින්ග් ලෝගෝ වැටෙන්න ගත්තම වීඩියෝ එක බලන් යද්දී එපා වෙනවා. ඔන්න ටෙක් චැනල් එකක නම් ටිකක් හරි ඉවසන් ඉන්න පුළුවන්. ඒත් කලාත්මක බව තියන එකක ඕක වැටෙන්න ගත්තම චාටර්. ඒත් කොපි කරන්න ඉන්න එවුන්ගෙන් බේරෙන්නත්...
  20. S

    යුටියුබ් යන්න අයට

    :shocked::shocked::shocked:

    No contents