Mr:Tom,
1.මම අහල තිබ්බේ මැටි (කුඹුරු වැල තියන එක) වලින් ගඩොල් කපනවා කියල. ඔයා කියන විදියට පස් වලිනුත් ගඩොල් කපන්වද ?
2. ගඩොල් කපල ඒවා පුළුස්සන්න ඕන නෑ නිකම්ම බදින්න පුළුවන් කියල නේද ඔයා කියන්නේ ? එතකොට පිළිස්සීම අනවශ්‍ය මොකද ? පිලිස්සීමෙන් ගඩොලට ශක්තිය හා දියවී නොයාම ලැබෙනවා නේද ?
3. මොකද මේකට...