1. S

    කෑම උයන්න ඉගෙන ගන්න

    ඔය යුටියුබ් චැනල් කරන නංගි කෙනෙක් (ඇන්ටිලා/ආච්චිලා නෙමෙයි) බැදගත්තොත් නරකද ?
  2. S

    Hambantota Bus Help

    :confused::confused: Galle-Hambantota A/C naa ban.
  3. S

    Hambantota Bus Help

    යාළුවනේ හම්බන්තොට යන්න ඕනවෙලා තියනවා. උදේ 6 වෙනකොට හම්බන්තොටට යන්න පුළුවන් බස් එකක් තියෙන්නේ කීයටද උදේම ගාල්ලෙන්? දන්නේ නැත්නම් Bump සහයෝගයක් දෙන්න. රේප්+ දෙමි.
  4. S

    Walking my Drone!

    හරියට නිකන් ඔය වන ලැහැබෙදී කිඹුලෙක් මුට...... එක්කෝ ඕන නෑ.
  5. S

    අපේ අම්මා" යුටියුබ්නාලිකාව අනෙක් නිර්මා&a

    එකෙක් දෙන්නෙක් කුකරි චැනල් කරන්න ගත්තම හැම එකාම කුකරි චැනල් කරන්න පටන් අරන්. දැන් තරගේ කොච්චර වැඩිද කියනවා නම් කා -කොටා ගන්න තරමට නැගල ගිහිල්ල. ඊළඟට ඕක යන්නේ ට්‍රැවල් චැනල් කරන එවුන්ට. ලගදීම "මම තමයි ඉස්සෙල්ලම අරහේ ගියේ / මෙහේ ගියේ කියල කෑ ගහන්න පටන් ගනීවි. ටික දවසකින් ඉතුරු වෙන්නේ එක එකා...
  6. S

    ***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****

    අපොයි පුළුවන්. එතකොට ජපන් එවුන් රොබෝ තාක්ෂනය මගින් ලබන සැප්තැම්බර් මාසේ ලැබෙන ප්‍රතිපලය ගැන "පේනයක්" බලනවා. ඒක OK නම් තෝරාගන්නවා. :lol::lol: (සැප්තැම්බර් වල Graduation කියන්නේ ඔයාගේ ෆයිනල් රිසල්ට් එක, GPA ගැන නිවැරදි අවබෝධයක් ගන්න අපහසුයි කියන එක. ජපන් විශ්ව විද්‍යාලේ ඒගැන සලකන ආකාරය නම්...
  7. S

    ඇබඩීන් දිය ඇල්ල මිනිසුන් බිලිගනී පරිස්සම

    අහ් තවත් ට්‍රැවල් චැනල් එකක්. එල එල . මේ චැනල් එක ඔයාගෙද? නිකම්ම කැමරාව කරකවනට වඩා පොඩි විස්තරයකුත් දාන එක හොදයි. (අබර්ඩින් ටුවර් එකේ වගේ). දැන් ගොඩක් එවුන් මෝස්තරේට ට්‍රැවල් චැනල් කරන නිසා කම්පිටිෂන් එක වැඩි. එක නිසා හොද දෙයක් දුන්නොත් විතරක් ඉදිරිගමනක් තියේවි. ජය !
  8. S

    CAR - H E L P

    වාහනය පදින කෙනා ඔයාට හසුරුවන්න පුළුවන් (=ඔයා කියන දේ අහන) කෙනෙක් නොවෙනවා නම් වාහනය ගැන ලොකු බලාපොරොත්තු අතහැරලා කුලී කාලසීමාව ඉවරවෙලා ගෙනත් දෙන ලඩියක් උනත් භාරගන්න කැමතිනම් බිස්නස් එකට බහින්න. දන්නේ නැති එකෙක්ගේ වාහනයක් නිසා පදින එකා ලෙලි යනකන් පදිනවා. උගේ ගෙදර ගෙනිච්චට පස්සේ ගෑනිත් ඩ්‍රයිවින්...
  9. S

    දෙමුද හිච්චි පුතාට පොඩි සප්1ක්.. ෆට්ට ආතල් ව&a

    :yes::yes::yes: සප් එක දෙනවයි කියල හැම එකම ප්‍රොමෝට් කරනවද බන් ? වැඩකට ඇති දෙයක් ප්‍රොමෝට් කරපන්. උබම දාල තිබ්බ අර නයිල් ගග දිගේ යන එක බලපන්. ඒවගේම අර උඩ මම දාල තියන ලින්ක් එක බලපන්. උන් වෙන රටවල් වල උන් උනත් කරපු දේ වටිනවා. ජරාවල් නෙමෙයි. ගතයුත්තක් තියනවා. මේ වගේ ඉගෙනීමට ඇති දෙයකුත් නෑ. අඩුම...
  10. S

    දෙමුද හිච්චි පුතාට පොඩි සප්1ක්.. ෆට්ට ආතල් ව&a

    මොනවද බන් මේ විකාර ? බලපන් වෙන රටවල් වල එවුන් ලංකාවේ ඇවිත් කරලා යන වීඩියෝ මෙන්න .... http://www.elakiri.com/forum/showthread.php?t=1883086
  11. S

    Sri Lankan Potato Curry ( අල හොද්දක් හදන විදිහ)

    මේ චැනල් එක ඔයාගේද ?
  12. S

    Travel Video walata hoda cam ekak

    යකෝ උබේ මේ චැනල් එකේ උබට සල්ලි දෙන්නයි කියලත් දාලනේ යකෝ. උබේ මේ චැනල් සල්ලි දෙන්නේ මොකටද ? Drone එකේ ගාන හොයාගන්නද ? ඒකත් දාපන්..:lol::lol::lol: අර තලගොයාගේ (කකුල් හතරේ එකා) වීඩියෝ එකත් දාපන් මේකේ. :lol::lol:
  13. S

    ChanuxBro

    මොකක්ද මචන් ඒ සිද්දිය ? මේකේ උන්චැනල් එක රිපෝර්ට් කරනවද? එහෙම නැත්නම් දිස්ලයික් දන්නවද ? කොපි රයිට් කේස් නැත්නම් රිපෝට් කලාට අව්ලක් වෙන්නේ නෑනේ.
  14. S

    150ta delivery

    ඔය බල්ක් ඩිලිවරි කරන්න දෙන එවුන්ට කලාතුරකින් සර්විස් එක ගන්න එකාට දෙන්නේ නැති ඩිස්කවුන්ට් දෙනවා බන්. අනික දැන් දැන් ඩිලිවරි කරන පොඩි පොඩි ටිම්ස් තියනවා බන්. මේ එලකිරියේත් එහෙම එවුන් දෙන්නෙක් මම දැක්ක. උන් ත්‍රෙඩ් පවා දාල තිබ්බ.
  15. S

    ChanuxBro

    උ දාල තියෙන්නේ - 200 යි කියල බන්. උ, you tube එකට ගෙවනවා උගේ වීඩියෝ දානවට. මාත් කාලයක් බැලුව මාෂල් ආර්ට් ඉගෙන ගන්න. පස්සේ උගේ ටෙක්නික් වලින් ගහන්න ගිහින් එකෙක්ගෙන් ඉස්පිරිතාලේ නවතින්න ගුටි කෑවට පස්සේ උගේ වීඩියෝ බලන එක නතර කෙරුවා. කැමති නම් ඔයත් බලන්න. මිනිහට විවිස් 100 ගන්න තව 95 ක් වගේ තමා අඩු...
  16. S

    මේ අක්කිට HELP එකක් දෙන්න මල්ලිලා Plz...

    ඔයාගේ ඉඩමේ කුලී කාරයෙක් දාල පොල් වලක් කප්පව ගෙන පොල් පැලයක් හිටව ගත්ත කියමු. කාලෙකට පස්සේ ගෙඩි හැදුනට පස්සේ පොල් කඩන මිනිහෙක්ට කියල පොල් කඩා ගත්තට පස්සේ ඒ පොල් ටික අර කුලී කාරයටයි, පොල් කඩපු එකාටයි, ඔයාටයි යන තුන් දෙනාටම අයිතිද ?
  17. S

    Amazon Affialate Marketing

    oka karana hati poddak kiyapankoooo
  18. S

    Youtube Subscribe

    මචන් උබ යුටියුබ් එකේ ටාගට් කරන්නේ ලංකාවේ සිංහල, තරුණ ජනගහනයෙන් එක්තරා කොටසක්නේ, එකේ ටෙක් සයිඩ් එකෙ, ට්‍රැවල් සයිඩ් එකේ ලොකු කම්පිටිෂන් එකක් තියනවා. ඒ නිච් එකේ ඉහලට එන්න උබට ලොකු ගේමක් දෙන්න වෙනවා. ගල්, ගෙඩි පෙන්නන වීඩියෝ නම් සට සට ගාල විව්ස් වැටෙනවා. දවසකට එක එකා එලකිරියටම ඒවගේ වීඩියෝ...
  19. S

    Went on Boat ride!

    උබ බෝට් රයිඩ් යන්නේ අඟුලෙන්ද (ඔරු 2) බන් ? නොදකින් විතරක්! :lol::lol:
  20. S

    මගේ අලුත්ම TRAVEL වීඩියෝ එක <3

    මචන් මේ වීඩියෝ එක කරන්න දරපු මහන්සිය හැල්ලු කරනවා කියල හිතන්න එපා. දැන් ගොඩක් උන් ට්‍රැවල් චැනල් කරනවා. මට හම්බ උනා මාතර පරවී දුව ගැන තියන චැනල් 6ක්ම. සේරම එක වගේ. සින්දුව විතරක් වෙනස්. කැමරාවක් ගත්ත කොහේහරි ගියා ආතල් එකක් ගත්තා. ඒ අතර වීඩියෝ පාරකුත් දැම්මා. edit පාරක් දැම්මා. යුටියුබ් එකේ...

    No contents