ඕවා කතා කරලා වැඩක් නෑ. අනුව දශකයේ ඉදන් රට හදන්න අවංක උවමනාව තිබ්බ විවිද ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ විශාල ගණනක් ඔය වගේ වැදගත් අදහස් ප්‍රකාශ කරමින් හිටියා, නමුත් කිසිදෙයක් උනේ නෑ. උනේ දෙයක් කළහැකි එවුන් ටික රටින් පිටවීම විතරයි. ඇත්ත කතාව නම් අද ලංකාව, නිවැරදි ක්‍රම වේදයකට ගත්තත් අවුරුදු 50 කින් මෙපිට...