ලිංගික_අසහනය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.

    මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප සමාජයේ සිටීමයි. අසහනයට හේතුව ?

    ඇයි ඔය තරම් මේක හයිලයිට් කරන දඟලන්නේ. අනිවා ඔතන යටින් පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ඉන්නේ. හාෆ් කවර් එකක්. ඇඳුමේ ඇදීමට තමයි එක වෙලා තියෙන්නේ. ඇයි බන් ඔය තරම අසහනයක්.

    උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    අඩෝ ඔය තරම් අසහනෙන් පෙලෙන්න එපා. ඕක වැරදීමක්. ඔය අපේම අක්ක කෙනෙක් .. තවත් සහෝදරියක්.

    අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි."

    sorry if repost
     
    • Like
    Reactions: infoniroshan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    පොන්න ටෝක් එකක් බං.. කවුද කිව්වෙ.. ඔය විදියට හිතුවොත් තමන්ගෙ වයිෆ් එක්ක සෙක්ස් කරන්නත් බෑ.. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ගොසිප් ලංකා එකේ ඔය ෆොටෝ එක රයිගම් ටෙලි 2014 ඇල්බම් එකේ දාල තියනවා ලෝකෙටම බලන්න
    ඉතින් එක කිරියට දැම්ම කියල මොකක්ද තියන වැරැද්ද

    මම බොරු කියනවා කියල කියනවනම්
    මෙන්න ලින්ක් එක ..ගිහින් බලපන්
    http://goo.gl/qj9Nd6
    මට නෙමෙයි දොස් කියන්න ඕනේ උබ ..මේක දාපු එවන්ට
    උන්ට ඕක දාන්න හොදනම් අපි බැලුවව මොකක්ද තියන අවුල .. ඕක අහම්බෙන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් ..එත් ඉන්ටෙර්නෙට් එකට අහම්බෙන් අවේ නෑ නෙහැ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ගොසිප් ලංකා එකේ ඔය ෆොටෝ එක රයිගම් ටෙලි 2014 ඇල්බම් එකේ දාල තියනවා ලෝකෙටම බලන්න
    ඉතින් එක කිරියට දැම්ම කියල මොකක්ද තියන වැරැද්ද

    මම බොරු කියනවා කියල කියනවනම්
    මෙන්න ලින්ක් එක ..ගිහින් බලපන්
    http://goo.gl/qj9Nd6
    මට නෙමෙයි දොස් කියන්න ඕනේ උබ ..මේක දාපු එවන්ට
    උන්ට ඕක දාන්න හොදනම් අපි බැලුවව මොකක්ද තියන අවුල .. ඕක අහම්බෙන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් ..එත් ඉන්ටෙර්නෙට් එකට අහම්බෙන් අවේ නෑ නෙහැ
    පොන්න ටෝක් එකක් බං.. කවුද කිව්වෙ.. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොන්න ටෝක් එකක් බං.. කවුද කිව්වෙ.. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.

    උබ වැරදියි මචන් ..උබ ඔච්චර ඔය ගැන වද වෙනවනම් ගොසිප් එකේ ඇඩ්මින් ට කතා කරලා පොටෝ එක අයින් කරලා දාපන්
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොන්න ටෝක් එකක් බං.. කවුද කිව්වෙ.. ඔය විදියට හිතුවොත් තමන්ගෙ වයිෆ් එක්ක සෙක්ස් කරන්නත් බෑ.. :lol:
    එකෙන්ම බං:lol::lol: අනික දැන් තියෙන වැල වල හැටියට බැලුවට නගින්නේ නෑ මෙලෝ රහක් නෑ:no: මේවගේ වැරදීම් වලින් පොඩි කික් එකක් තියෙනවා:eek: අනික හැම කෙල්ලෙක් ම අක්කා අම්මා කියලා හිතුවොත් බැඳපු ගෑනිට සුකන්න හම්බ වෙන්නේ නේ මොකද ඒත් අක්කා හරි නංගි හරි නේ ඉතින් මල්ලි අයියා හරි තාත්තා කෙනෙක් ඇවිත් ගෑනිගෙන් සැප ගනී:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකෙන්ම බං:lol::lol: අනික දැන් තියෙන වැල වල හැටියට බැලුවට නගින්නේ නෑ මෙලෝ රහක් නෑ:no: මේවගේ වැරදීම් වලින් පොඩි කික් එකක් තියෙනවා:eek: අනික හැම කෙල්ලෙක් ම අක්කා අම්මා කියලා හිතුවොත් බැඳපු ගෑනිට සුකන්න හම්බ වෙන්නේ නේ මොකද ඒත් අක්කා හරි නංගි හරි නේ ඉතින් මල්ලි අයියා හරි තාත්තා කෙනෙක් ඇවිත් ගෑනිගෙන් සැප ගනී:(:(

    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොන්න ටෝක් එකක් බං.. කවුද කිව්වෙ.. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.
    වැරදියි බං.. දැන් ඔහොම හිතුවොත් අපිට සෙක්ස් කරන්නත් බෑ.. මොකද අපේ සහෝදරියන්ට, අම්මටත් තියෙන්නෙ අපි කසාඳ බඳින කෙල්ලට තියෙන අවයවම තමයි.. අපිට කවදාවත් එයාලා දිහා බැලුවට ලිංගික හැඟීම් පහළ වෙන්නෙ නැහැනේ.. එහෙම වෙනවා නම් මානසික ලෙඩක්.. දැන් ඔය උඹ දාලා තියෙන විදියට හිතුවොත් කවදාවත් ලිංගිකව එක් වෙන්න බෑ තමන්ගෙ වයිෆ් එක්කවත්.. මොකද එතකොට හිතෙන්නෙ ඒක වැරැද්දක් වගේ..

    මව සහ පුතා අතර තියෙන බැඳීම, සහෝදරයෙක් සහෝදරියකට තියෙන බැඳීම..
    ලිංගික ආශාවන් වලට කොහෙත්ම සම්බන්ධයක් නෑ.. ඒකට කියන්නෙ මව් සෙනෙහස සහ සහෝදර බැඳීම..

    ඉන්ටර්නෙට් එකේ වැරදිලා හරි පිංතූරයක් වැටුනොත් මොන කෙනත් බලනවා බං.. ඒක සාමාන්‍ය දෙයක්.. මොකද හැම එකාම ඔය දේවල් වලට කැමතියි..

    chootyputha1

    Well-known member
  • crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙන්ම බං:lol::lol: අනික දැන් තියෙන වැල වල හැටියට බැලුවට නගින්නේ නෑ මෙලෝ රහක් නෑ:no: මේවගේ වැරදීම් වලින් පොඩි කික් එකක් තියෙනවා:eek: අනික හැම කෙල්ලෙක් ම අක්කා අම්මා කියලා හිතුවොත් බැඳපු ගෑනිට සුකන්න හම්බ වෙන්නේ නේ මොකද ඒත් අක්කා හරි නංගි හරි නේ ඉතින් මල්ලි අයියා හරි තාත්තා කෙනෙක් ඇවිත් ගෑනිගෙන් සැප ගනී:(:(
    :yes::yes::yes:
    කියපු එකා කවුරු උනත් කිසිම පඳනමක් නැති කතාවක් කියල තියෙන්නෙ.. බුකියෙත් ඉන්නවා ඔහොම හිතන උදවිය.. හැබැයි උන් තමා කෙල්ලෙක් දැක්ක ගමන් රික්වෙස්ට් කරන්නෙත්.. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක Anti BBS දාපු comment එකක් බං:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1685647

    ඇන්ටි bbs කියන්නේ පිනක් පැන්තර් ද බන් එතකොට :lol::lol:

    Ela_Kiri_Community.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    crazybuddy උබට පිස්සුද බන් මූ මේ joke එකට දාලා තියෙන්නේ, උබ හැමදාම මුන්ගේ ඒවාට මෝඩයා වෙලා ලොකු හෑල්ලක් ලියනවා. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy උබට පිස්සුද බන් මූ මේ joke එකට දාලා තියෙන්නේ, උබ හැමදාම මුන්ගේ ඒවාට මෝඩයා වෙලා ලොකු හෑල්ලක් ලියනවා. :rofl:
    මම ෆේස්බුක් එකේ දැකල තියෙනවා ඔහොම කතා කියනවා.. ඔය පබ්ලික් ගෘෘප් වල එහෙම..:lol: මේක ලියපු එකා කවුද එතකොට.. පැන්තර් වේසි නම් ගොන් ආතල් ගන්නෙ කියල දන්නවා..:growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැරදියි බං.. දැන් ඔහොම හිතුවොත් අපිට සෙක්ස් කරන්නත් බෑ.. මොකද අපේ සහෝදරියන්ට, අම්මටත් තියෙන්නෙ අපි කසාඳ බඳින කෙල්ලට තියෙන අවයවම තමයි.. අපිට කවදාවත් එයාලා දිහා බැලුවට ලිංගික හැඟීම් පහළ වෙන්නෙ නැහැනේ.. එහෙම වෙනවා නම් මානසික ලෙඩක්.. දැන් ඔය උඹ දාලා තියෙන විදියට හිතුවොත් කවදාවත් ලිංගිකව එක් වෙන්න බෑ තමන්ගෙ වයිෆ් එක්කවත්.. මොකද එතකොට හිතෙන්නෙ ඒක වැරැද්දක් වගේ..

    මව සහ පුතා අතර තියෙන බැඳීම, සහෝදරයෙක් සහෝදරියකට තියෙන බැඳීම..
    ලිංගික ආශාවන් වලට කොහෙත්ම සම්බන්ධයක් නෑ.. ඒකට කියන්නෙ මව් සෙනෙහස සහ සහෝදර බැඳීම..

    ඉන්ටර්නෙට් එකේ වැරදිලා හරි පිංතූරයක් වැටුනොත් මොන කෙනත් බලනවා බං.. ඒක සාමාන්‍ය දෙයක්.. මොකද හැම එකාම ඔය දේවල් වලට කැමතියි..

    කතාව ඇත්ත :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ෆේස්බුක් එකේ දැකල තියෙනවා ඔහොම කතා කියනවා.. ඔය පබ්ලික් ගෘෘප් වල එහෙම..:lol: මේක ලියපු එකා කවුද එතකොට.. පැන්තර් වේසි නම් ගොන් ආතල් ගන්නෙ කියල දන්නවා..:growl:

    ඕක බන් අර anti bbs නේ ලිව්වේ. ඌ අසහන thread දම දම අනුන්ට කියනවා ඔච්චර අසහන වෙන්න එපා කියලා. :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1685647

    ඕක මුලින්ම දැම්මේ ඔය උඩ ටික විතරයි, පස්සේ කට්ටිය ඌගේ ඉතිහාසය අදින්න ගත්තම මූ
    "අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි."
    මේක දාලා ෂේප් වුනා :rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක බන් අර anti bbs නේ ලිව්වේ. ඌ අසහන thread දම දම අනුන්ට කියනවා ඔච්චර අසහන වෙන්න එපා කියලා. :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1685647

    ඕක මුලින්ම දැම්මේ ඔය උඩ ටික විතරයි, පස්සේ කට්ටිය ඌගේ ඉතිහාසය අදින්න ගත්තම මූ

    මේක දාලා ෂේප් වුනා :rofl:

    :lol::lol::lol:
     
    Last edited: