දැන් අපි හිතමු පොලිස්කාරයෙක් මගේ ෆෝන් එක පාරෙ යන ගමන් ඉල්ලුව කියලා..මට බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන්..උන් කිව්වොත් හෝඩුවාවක් තියෙනවා කියල එක පිළිගන්නේ කොහොමද? උන්ගේ ළඟ ඕපන් වොරන්ට් එකකුත් නැත්තන් මම ෆෝන් එක දෙන්න බැහැ කිව්වොත්, මම උන් එක්ක එකට එක කියන්න යනවා කියලා මාව වෙන වැරැද්දකට ඇරෙස්ට්...