මට නම් වාහන ගන්න තාම වත්කමක් නැහැ...තාත්තගේ වාහන තමයි ඉතින් දාන්න වෙන්නේ...
Nissan AD Wagon (Year 1983)
අපේ ගෙදරට මුලින්ම ගත්තේ Nissan AD Wagon එකක්..(14 - XXXX) ඒ කාලේ නම් ගත්තේ 3.80 කට...තාත්තයි මමයි අයියයි හැමෝම ඩ්‍රයිවින් පුරුදු වුනේ මේ කාර් එකෙන් තමයි...ඉඳල හිටලා ලෙඩ ආව එත් වාතයක් වුනේ...