එක නම් මම දන්නේ නැහැ බන්...උඹ IT Field එකේ දැනට ජොබ් එකක් කරනවා නේද? :eek: කොහොමද තත්වේ?
මට තියෙන ප්‍රශ්නේ තමයි IT Field එකෙත් ගැටී තියෙනවද කියන එක..මම කිව්වේ දැන් කොළඹ කැම්පස් එකේ එකෙක් ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්නවා නම් ඉන්ටවීව් වෙන්න ඇවිල්ල ඉන්න සෙට් එකෙනුත් කොළඹ කැම්පස් එකේ එකෙක් හිටියොත්, අන්න...