ඔක්කොටම කලින් උඹ දැන් එළකිරි එන එක නවත්තල ගිහින් දැන්ම පාඩම් කරපන්...උඹට හරියට දවසට එක විෂයන් දෙකකින් පාස්ට් පේපර්ස් දෙකක්වත් සම්පූර්ණයෙන් විවරණය කරලම කරන්න පුළුවන්..විබාගේ පටන්ගන්න දවස නම් මම දන්නේ නැහැ...එත් මේ තියෙන වේලාවෙන් උපරිම ප්‍රයෝජන්යා ගනින්...
විබාගෙන් පස්සේ උඹට මේවා ගැන හිතන්න කාලය...