1. කෝරලේමහත්තයා

    Help ekak oone machanla

    bump thama ithin
  2. කෝරලේමහත්තයා

    US grants SL Iran oil waiver

    ekath hodai...
  3. කෝරලේමහත්තයා

    ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද..........!!

    මහ නොසන්ඩාල බහිරවයෙක්...:lol:රෙප්+
  4. කෝරලේමහත්තයා

    Invincible Tech

    නියමයි මචං..:)rep spread
  5. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    :lol::lol:rest eka onawata wada gaththoth kammeliwenawa ...rest eka recovery ekata witharai..
  6. කෝරලේමහත්තයා

    ලෝකෙම ආසියනුවන්ට පිළිකා බෙදන මිරාජ්

    මෙහේ ඉන්න නෙපාල් උන් තමයි ගොඩක් කන්නෙ ඕව..දැනුවත් කලාට ස්තුතියි..:)රෙප් තව දාල එන්න වෙනව..
  7. කෝරලේමහත්තයා

    එලකිරි මෙගා නව කතාව

    " අම්මේ... රංජි මාම අවිල්ලා" නිසංසලා අම්මා ලගට ගොස් රහසක් මෙන් කීවේය. "ගෙදර පිට මනුස්සයෙක් ඉද්දි.. කොහොමද බං වේලක් නොදී කන්නේ" එසේ කියමින් අතේ තිබූ පොල්ක‍ටු හැන්ද බත් මුට්ටිය මත තබා පිල දෙසට ගියේ අතේ තිබුනු දෑ වැරහැලිවු චීත්තයේ පිසිමිනි....අම්මා එගොඩහ ගොඩ ගමේය.. එකල පාරුව පැදි තාත්තා...
  8. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    sumaanekata dhawas 5k wath karanna kadala ekadigata neme hakiwita rest eka ganna ...amarui.. unagaththata pahu bahinna epaa.
  9. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    දුවන එක ගොඩක් හොදයි නමුත් දීවීමයි ශාරීරික වර්ධනයයි කියන්නේ දෙකක්. ඔයා ටිකකාලයක් දුවන කොට එපාවීමක් ඇතිවෙනවා මොකද ඔයා තරගයකට සුදානම් වෙනවා නෙවේනෙ .අනික මහත කෙනෙක් දුවන කොට fat burn වෙන අතරම muscle එකත් අඩුවෙනවා .එතකොට මහත නෑ හීන් දෑරි කියන මනුස්සයෙක් වෙනව ... ගොඩක් හොදයි fat එක burn කරන ගමන්...
  10. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    ශරීරයේ සැලකියයුතු වෙනසක් දකින්නනම් සතියකට දවස් පහක්වත් කල යුතුයි...
  11. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    ade appa threlaa;)

    No contents