1. කෝරලේමහත්තයා

    CAMPUZ ආතල්

    බෙදුම් කට්ට කටේ ඇනෙයි ...බලාගෙන..
  2. කෝරලේමහත්තයා

    මැරෙන්නට කලින්

    ඇයි බං අවුරුදු 10ක් එලකිරියේ ඉදීවි..:lol:
  3. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    mekata dumbell dekama thiyenna oonaa ...dumbell eken karana exercise thiyanawa.. patan ganna weight eka thieranaya wenne thamanta esiliya heki bara anuwa rep 16 kata wada puluwannam bara wedi karanna 4 x 10 repetitions mea kiyanne set 4k 10 gaane 3 x 8 repetitions set 3k 8 gaane
  4. කෝරලේමහත්තයා

    ~::Elakiri Bodybuilding::~

    එල්ලා වැටෙන පපුවට සුදුසුයි...මෙහිදී pectoralis majore and minorයන muscle එකට තමයි ව්‍යයාමය සිදුවන්නේ..ගොඩක් අය මේක කරන් නෙත්තෙ ඔලුව පහතට නැමීම නිසා ඇතිවන රුධිර පීඩනය නිසයි..අදික රුදිර පීඩනය ඇතිඅයට මෙය එතරම් සුදුසු නැත..මෙහිදී ප්‍රාශ්වාසය ඉතා වැදගත්ය..
  5. කෝරලේමහත්තයා

    අහ්හ්... මොකක්ද මේ ......? ඔයාගේ නම ? (18+ නොවේ )

    මරේ මරු ...සුපිරි..:Dරෙප් ඉවරයි මචං
  6. කෝරලේමහත්තයා

    FILM dansela

    මරු ‍ෆිල්ම්ස් ටික දිගට කරගෙන යමු...:)
  7. කෝරලේමහත්තයා

    Sanath Jayasooriya Aiyage Amuthu Dance +++18

    අනේ මට පොලව පලා ගෙන යන්න තියෙනවනම්....:(
  8. කෝරලේමහත්තයා

    දිගටම ත්‍රෙඩ් කරපන් මචං..රෙප් වලටත් වඩා කමෙන්ට් වලින් තමයි ආතල් එක තියෙන්නේ...ජයවේවා...:)

    දිගටම ත්‍රෙඩ් කරපන් මචං..රෙප් වලටත් වඩා කමෙන්ට් වලින් තමයි ආතල් එක තියෙන්නේ...ජයවේවා...:)
  9. කෝරලේමහත්තයා

    එකපාරක් දැම්මම ඇති සහෝ දැකලා නොදැක්ක ජතියෙ ඉන්න කොල්ලෝ නෙමෙයි අපි. ඔන්න නුලට පිබල ආවෙ..:D

    එකපාරක් දැම්මම ඇති සහෝ දැකලා නොදැක්ක ජතියෙ ඉන්න කොල්ලෝ නෙමෙයි අපි. ඔන්න නුලට පිබල ආවෙ..:D
  10. කෝරලේමහත්තයා

    වීදුරු පිඹීම

    එල ත්‍රෙඩ් එක මචං....රෙප් ඊයෙ දීපුනිසා අද බෑ...හැබැයි හිස් අතින් ආවේ නෑ..බලන්නකෝ පහල.. මෙක ලෝකෙ දුර්ලභ ගනයේ වීදුරු නිර්මානයක්...තියෙන්නේ ඩුබායි වල..Dale chihuly කියන ශිල්පියා තමයි නිර්මාණය කරල තියෙන්නේ. ඔය චව් චව් වගේ ඇහැක් වහල ඉන්නේ ඒ මහත්තයා තමයි...... මීටර 9ක් උසයි...වීදුරු කැබලි 3000ක් පමන...
  11. කෝරලේමහත්තයා

    How Ice Cream is Made (The Truth)

    අයියෝ කක්කි දාන්න කට්ටිය පොලිමේ එතන ... දවසක දෙන්න ඕන කට්ටියටම බඩ සුද්ද වෙන්න...:lol:
  12. කෝරලේමහත්තයා

    චර්නෝබීල්

    නියම පොස්ට් එක මචං...දැනගත්තේ අදයි..රෙප් උදේම ඉවරයි...අයේ මේ පැත්තෙ එන්නම්....:)
  13. කෝරලේමහත්තයා

    I’m Getting Married

    ජැකා ගෙ ලොකේශන් එකේ හැටියටනම් මෙන්න කෑල්ල ...අවුරුද්දකට පාරක් කැලැන්ඩෙරෙත් නොමිලේ නෙ....:lol:
  14. කෝරලේමහත්තයා

    කොටු 8 Rep 1000 posts 1750

    Congrats bro......rep kuchbi nahi

    No contents