1. Thilinacw

    SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

    මම ඊයේ complain කරා. උන්ටම වැඩේ අහුවුනා. Loyalty data තියෙද්දිත් මගේ standard data වලින් කෙල වෙලා තින්නේ. තාම නම් මුකුත් ප්‍රතිචාරයක් නෑ. :eek::eek::eek:
  2. Thilinacw

    පියාමැස්සෝ

    Ela
  3. Thilinacw

    SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

    අඩේ මගෙත් 6.5 GB කෙලවෙලා. Windows updates history එකේ මුකුත් නෑ ඊයේ දිනේට.. එපා වෙලා ඉන්නේ දැන් නම් මුන් එක්ක. මාස 4 ක ඉදන් හරියට සිග්නලුත් නෑ. down වෙනවා up වෙනවා. සික්.. ලංකා බෙල් හොඳයිද මචන්ලා? :sorry::sorry::sorry:
  4. Thilinacw

    Cactus Seeds

    :yes::yes::yes: ela machan
  5. Thilinacw

    Cactus Seeds

    :yes::yes::yes: Thanks bro
  6. Thilinacw

    Cactus Seeds

    :yes::yes::yes::yes: Thanks machan
  7. Thilinacw

    Cactus Seeds

    ඔව් බන්. මොනා හරි ඔතල එවනවා ඕකුන්. :angry::angry::angry:
  8. Thilinacw

    Cactus Seeds

    මාත් වෙන මල් වර්ග ගෙනත් තියෙනවා. ඒවා නම් බොරුවක් බන්. :sorry:
  9. Thilinacw

    Cactus Seeds

    ඔව් බන්. වෙන මොනාහරි ඇට චීන්නු එවන්නේ. :eek:
  10. Thilinacw

    Cactus Seeds

    ආවට සාර්ථක නෑ නේද බන්. වෙන මොනා හරි එවන්නේ ඕකුන්..:eek:
  11. Thilinacw

    Cactus Seeds

    :eek::eek::eek::eek:
  12. Thilinacw

    Cactus Seeds

    ebay ගේන ඒවා නම් චෙක් වෙන්නේ නෑ. ඒවා එනවා. සාර්ථක නම් නෑ. :oo:
  13. Thilinacw

    Cactus Seeds

    :eek: Cactus and succulent ඇට හරි, පොඩි පැල හරි ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා? ඒවගේ මිල කියක් වගේ වේවිද? :eek: seeds වලින් පැල කරගන්න පුළුවන් ද සාමාන්‍යයෙන්? :eek: තව ebay තියෙන seeds හරි යන්නෙ නෑ නේද?
  14. Thilinacw

    SLT bonus kiyada?

    3.5 GB
  15. Thilinacw

    අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව

    අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව අර්ශස් රෝගය | දේශීය වෛද්‍ය සාකච්ජාව vDJwz3IAK1U
  16. Thilinacw

    Submarine Cables - අපිට අන්තර්ජාලය එන්නේ මෙහෙමයි

    පට්ට මචං. ඉස්සර වගේ ඇත්තටම ඕන මේ වගේ threads.. :love::love::love:
  17. Thilinacw

    Black and Decker pw1370td Gun

    මචන්ලා Black and Decker Pressure Washer (pw1370td) එකේ Gun එක විතරක් ගන්න තැනක් දන්නවද කවුරුහරි? :(:(:( online store එකක් හරි කමක් නෑ. :no: තැන්ක්ස්.

    No contents