Cactus and succulent ඇට හරි, පොඩි පැල හරි ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා? ඒවගේ මිල කියක් වගේ වේවිද?
seeds වලින් පැල කරගන්න පුළුවන් ද සාමාන්‍යයෙන්?
තව ebay තියෙන seeds හරි යන්නෙ නෑ නේද?
Cactus and succulent ඇට හරි, පොඩි පැල හරි ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා? ඒවගේ මිල කියක් වගේ වේවිද?
seeds වලින් පැල කරගන්න පුළුවන් ද සාමාන්‍යයෙන්?
තව ebay තියෙන seeds හරි යන්නෙ නෑ නේද?
Seeds Custom eken release karanawa da
ebay ගේන ඒවා නම් චෙක් වෙන්නේ නෑ. ඒවා එනවා. සාර්ථක නම් නෑ.Seeds Custom eken release karanawa da

ආවට සාර්ථක නෑ නේද බන්. වෙන මොනා හරි එවන්නේ ඕකුන්..ඔය වගේ ඒවා නම් ගෙනත් තියනවා මම.දැනට නම් අවුලක් නැතුව ආවා

ඔව් බන්. වෙන මොනාහරි ඇට චීන්නු එවන්නේ.ebay එකෙන් ගෙන්න ගත්ත ඒව පැල උනෙ නෑ

Cactus and succulent ඇට හරි, පොඩි පැල හරි ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා? ඒවගේ මිල කියක් වගේ වේවිද?
seeds වලින් පැල කරගන්න පුළුවන් ද සාමාන්‍යයෙන්?
තව ebay තියෙන seeds හරි යන්නෙ නෑ නේද?
![]()
ebay ගෙනවට පැල වෙන්නෙ නැහැ, දෙපාරක්ම ඇට ගෙන්නුවා එක පාරකවත් එක ඇටයක් වත් පැල උනේ නෑ. මම ගෙන්නුවෙ පතොක් ඇට නෙමයි
හැබැයි මගේ යාලුවෙක් ඔය වගේම පතොක් ඇට කලෙක්ශන් එකක් ගෙනත් සමහර ඒව පැලඋනා කිවුවා

තොත්ත බබා;25102583 said:
ebay / ali express nan gennanna epa , amu wanchaawa
mama eka paarak ahuvuna

අර දියවන්නාව ලග මල් විකුනන තැන් වල පතොක් පැල තියනවා
සමහර ඒව තියනවා කොල පැලවෙන ඒවා, අපි දවසක් එතන ගහකින් කොලයක් කඩන් ඇවිත් වැලි පුරවපු යෝගට් කප් එකක් ගහලා තිබිලා පොඩි පැලයකුත් හැදිල තිවුනා
ඔය වගේ පාට පාට ලස්සන එව නම් ගොඩක් එතන නැහැ වර්ග කීපයක් තමයි තියෙන්නෙ

Thanks machanebay eken gennagaththa
pela unee nee
meewage podi keellak kohubath wala daanna pelawenawa
godak wathura daanna epaa

Thanks bro