පිස්සුද බන්, සල්ලි තිබ්බ පලියට උබ හිතන තරම්ලංකාවේ ජිවිතේ සුන්දර නෑ. සල්ලි ටික කොයි වෙලේ මංකොල්ල කයිද කියා බයයි, පාරට බැස්සොත් වාහනේ කුඩු වෙලා මැරෙයිද දන්නේ නෑ, කන්න /බොන්න තියෙන්නේ වස/විස, ළමයෙක්ට උගන්වන්න අපා දුකක් විදින්න වෙනවා.....ඔය ටිකක් විතරයි දැම්මේ. ලංකාව කියන්නේ සුරපුරයක්, ඒක කාල...