1. S

    21++ aya witharak anna....help

    mu danatamath wade karalane ban. ithin koyinda box??? :confused:
  2. S

    කාමර 2ක්

    නර්ඩ් එකේ තාක්ෂණික දැනුම දෙනවා අඩු වියදම් ගෙවල් හදන්න. ගිහිල්ල බලපන් මචන්, උබට ඕන විදියට වැඩේ ගොඩදා ගන්න පුළුවන් වේවි.
  3. S

    21++ aya witharak anna....help

    උදවු කරපල්ලා බන් මුට. මුට ඕන පටන් ගත්ත දවසෙම රේස් කරලා යන්න. මම නම් දන්නේ නෑ. කික් එක එන්න මෙන්න මගෙන් සින්දුවක්. "හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගේටා ... අහ අහ . ජින්කි ජිකා .. =XRdHXYADuIQ
  4. S

    Galle සහ Mirissa අවට බලන්න තියෙන තැන් මොනවද?

    Farm කියල කියන්නේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ තැනක් නේ. උදා : කුකුළු ගොවිපල, ඉතින් කැස්බෑ ගොවිපළවල් දාන්න පුලුවන්ද බන් ලංකාවේ ? කැස්බෑව කියන්නේ සංරක්ෂිත සතෙක්නෙ. මම ඔය නම කැස්බෑ සංරක්ෂණය කරන ගොඩක් තැන්වල දැකල තියනවා. අනේ මන්ද උන්ට Farm කියන වචනේ තේරෙන්නේ නැද්ද එහෙම නැත්නම් උන් ෆාර්ම් එකේ කරන...
  5. S

    කාමර 2ක්

    උබ බුරුවා වගේ කෑගහන්න ඕනේ නෑ. ලැට් එකක් හදන්නත් ලොකු වියදමක් යනවා. ඒක හදන ක්‍රමය (කොමෝඩ් /නෝමල් ) විදියත් සමස්ත වියදමට බලපානවා. ඔය ටික උ දැම්ම නම් මම දල අගය දානවා. උබ බුරුවා උනාට ත්‍රෙඩ් එක දාපු එකා එහෙම එකෙක් නෙමෙයි. මම උට ඔය වැඩේට කියන්න ඕන ටික PM කලා.
  6. S

    කාමර 2ක්

    වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. ටොයිලට් එපා ද ? කෑලේට/වැල්ලට ද?
  7. S

    අද හවසට වෙන සෙනසුරු මාරුවෙන් ජීවිත උඩු යට&#353

    මේ වගේ ඒවා ලියන්න ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ඕනද ? මේවා ඕන කෙනෙක්ට ලියන්න පුළුවන් නේ. දෙපැත්තම ශේප් වෙන විදියට ලිව්වම වැඩේ හරි. මම ජෝතිෂ්‍ය ඉගෙන ගෙන නෑ , ඒත් මම මීට වඩා හොද අනාවැකි ලියල දෙන්නම් පලකරන්න තැනක් හා ගාස්තු දෙනවා නම්.
  8. S

    ජල කාන්දු වළකමු

    සිමෙන්තියෙන් සැදු බොන වතුර ටැංකි ඇතුලත් බිත්තියේ මාස්ටර් සීල්/තරෝසිල් ගාවම සෞඛ්‍ය ප්‍රශ්න එන්නේ නැද්ද සහෝ ? Water Quality කේස් එහෙම ???
  9. S

    කොටගල ගියාම බලන්න තියන තැන්

    කොට උනත් සුදු නම් ඉතින් පොඩි ගතියක් තියනවා. කළු /කොට එකක් නම් ඉතින් බලන්න දෙයක් නෑ මචන්. ගිය පයින් හැරිලා එන්න තමා තියෙන්නේ. කොටගලම යන්න ඕනද ? ගලෙන් බිදුණු වැව හොදනැද්ද? ගල් කිස්ස ??(ඔන්න බම්ප් කොරා):cool:
  10. S

    පොඩි වැඩක් පටන් ගත්ත මචංලා (Designing/Construction)

    සාමන්‍යයෙන් මේවා කරන්නේ 3DMax+V ray+Photoshop නේද ? Sketchup+Lumion සීන් එක ඇහුවෙත් අදමයි මචන්. එළ. කොහෙන්ද බන් Sketchup+Lumion ඉගෙන ගන්න පුළුවන් ? any course??
  11. S

    කැනඩා ඕසි විසා

    ස්ටුඩන්ට් වලින් මොනවද කරන්න හිතන් ඉන්නේ Diploma/B.Sc/M.Sc???
  12. S

    Garden තණකොළ

    මචන් උරු බොක්ස් අයිති වෙන්නේ ගාල්ලට නෙමෙයි. මාතරට. මාතර ඉදන් බස් එකේ අඩුම පැය 2.5 ක් යනවා උරුබොක්ස් වලට. මේකේ තණකොළ වවපු එක්කෙනා ඉන්නේ උරුබොක්ස් වල නෙමෙයි. උරුමුත්ස් වල. හෝම් ටවුන් උරුමුත්ස්. ලස්සනයි ආ .....
  13. S

    22 ට අඩුවෙන්

    Xiaomi Redmi Note 4x oke low light photo awlak gana kiyanawa. poddak soyala balanna.
  14. S

    Garden තණකොළ

    :lol::lol::lol: පේන්නේ නැති පොට් වලින් තමයි බන් හැමෝම කපන්නේ. :lol:බලමු අරු කපමු කිව්වොත් උබ ගොඩ. දැන් සද්ද නැතුව උ මාරු වේවිද දන්නේ නෑ.
  15. S

    Garden තණකොළ

    මු තණකොළත් කපන් තව පු... එක්කෝ ඕනේ නෑ.. :lol:
  16. S

    පෙට්ටිය

    මේ පෙට්ටිය පිළිබද කොල්ලන්ගේ අදහස අනුව ඉස්සරහදි ගොනෙක් කියන සින්දුව "පෙට්ටිය කැඩිලා ... ඊට කමක් නෑ .. කවුරු දකින්නද.. කව්රු බලන්නද "
  17. S

    සපත්තු අඩියෙන් ගෙට එන මාරයා

    මදැයි අරු විෂබිජ ගැන කිව්වා. :lol::lol:
  18. S

    පෙට්ටිය

    :lol::lol::lol:පට්ට යකොව් මේකේ කමෙන්ට් ටිකනම්.
  19. S

    Apple iPhone වල වාසි සහ අවාසි

    මචෝ අර Iphone SE එකේ 4K Display නෑ නේද ? ඒත් එකේ 4K Video Recording තියනවනේ. ඒ මොකක්ද ඒ කතාව ???:confused:

    No contents