1. S

    New Zealand Or Australia

    New Zealand Or Australia 03-28-2017 12:51 PM tho wage gon harakek කියන දෙයක් කෙලින් කියන්න බැරි හැංගි හැංගි රෙප් කපන කොන්දක් නැති මල් පොන්ටියෙක්ට රිදිලා. පව් බන් උබ.
  2. S

    ගෙදරට නයෙත් ඇවිත් කාටද කියන්නේ?

    නයි අල්ලන එවුන් මහියංගනේ ඉදන් කෝට්ටේ එනකොට නයා හාල්ෆ් බෝර්ඩ් වන් ඩේ උබලගේ ගෙදර ඉදල ඊලග හොටෙල් එකටත් ගිහින් තියේවි බන්.
  3. S

    උදව්වක්, අයියලා!!

    අයියලා විතරද දැන් මේකට උදවු කරන්න ඕන ..... මල්ලිලා/නංගිලා/නංගි-මල්ලිලා/ නැන්දලා/මාමල/ආච්චිලා/සියල/දුවිල/ පුතිලා උදවුකරන්න එපාද ? Bump
  4. S

    New Zealand Or Australia

    ඔයා අද එළකිරියට ඇවිල්ල මේකේ සේරම වැඩ කෑලි ටික අල්ලාගෙන නේ. :lol::lol: මම නම් ඔන්න රෙප් කැපුවේ නෑ. කව්ද බන් මේ ටැග් දාපු එවුන් ...:lol::lol:
  5. S

    ELAKIRI MIN MADURA

    හදිස්සියේ වත් කරන්ට් එක ගියොත්... ඔයා ready වෙලා ඉන්න, නැත්නම් මාළු ටික සුන්.
  6. S

    කෙල්ලට නම්බරේ දෙන්නේ කෝමද උදව් ඔන

    උබට කියන්න තිබ්බේ "ඉතින් මට මොකද? මම ආවේ නෝට් එක ඉල්ලා ගන්න/ ගෙයක් බලන්න වගේ එකක්".
  7. S

    පැපොල්:Papaya

    මචෝ ඔය රෙඩ් ලේඩි කියන එක නැතුව අර ඉස්සර ගම්වල තියන එක නැද්ද ? එක ගෙඩි පොඩි උනාට රෙඩ් ලේඩි එකට වඩා වැඩි ගානකට දෙන්නත් පුළුවන්.
  8. S

    ELAKIRI MIN MADURA

    Current එක නැතුව කොච්චර වෙලාවක් වගේ තියාගන්න පුලුවන්ද බන් ? ජෙනරටර් එකක් පාවිච්චි කරනවද ?
  9. S

    japan visa නීති_තරවෙයි

    ඉරිදා පත්තරවල පිටු පුරෝලා දැන්වීම් දාල තියෙන්නේ ජපන් පටවන්න.
  10. S

    ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලය

    ඉස්සර නම් දේවාල වල ගිහින් භාර/හාර වෙලා ආව. ඒත් භාර වෙච්ච බොහෝ දේවල් ඉෂ්ට උනේ නෑ.:lol: ඒකනිසා දැන් නම් දේවාල වල යන්න ඒතරම් කැමැත්තක් නෑ. බුද්ධ දේශනාව පිළිපදිමින් පුළුවන් තරම් දැහැමින් ජිවත් වෙනවා.
  11. S

    කෝච්චි කතා

    :shocked::shocked:
  12. S

    අතේ ගැසීම

    :lol::lol: උබට වෙච්චි දේ උබට නොතේරුනාට මේකේ ඉන්න ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නේ බන්. :lol: යකෝ දවසට 5 පාරක්.:shocked: උබේ ඕවා හැදෙන්නත් ටයිම් එකක් නෑනේ බන්. අන්තිම ෂොට් වලදී චු වෙන්න ඇති යනවා ඇත්තේ. :lol:
  13. S

    business idea ekak denna

    ඒකනෙමෙයි බන් කව්ද ඔය ගොනා වලේ දාපු එකා ?
  14. S

    නතාශා..

    එහෙනම් බන් නිලියෝ ඉන්නේ..... දවසකට එක්කන් ගිය මිනිස්සු ගාන කියන්නත් බැරි තරම්. උන් හැම එකාම එතකොට ගෙනියන්නේ දුවිලි පිහිදාළ, දුම් අල්ලන්ද?
  15. S

    business idea ekak denna

    මචන් රේස් බයි රේස් දාපන්. ඕපනින් එකට සින්දු ටික මම දෙන්නම්... "මිනිසකු පිට නැගී අසරුවෙකි, ටර.. ටර ටන්... ඒ බර ගෙයි වහලට බරකි .......... ටර ටර ටන් ...", "මළපොතේ අකුරු බෑ කි මිනිහා .... ටිටිටි විටින්.... " ඉංගිරිසි පත්තරයක් මුල ඉදල අගට බලනවා. දැන් ලංකාවේ ඉන්නේ ඇඟ පත මහන්සි වෙලා සල්ලි හොයන්න...
  16. S

    Balapitiya kasippu waladama

    සාමාන්යෙන් එහෙම කියන්නේ නෑ බන්. සමහර විට අරු ගෙස් කරලා උබ ඇල්ලුව වෙන්න පුළුවන්.
  17. S

    Balapitiya kasippu waladama

    එහෙම කියනවද බන් ?:shocked:
  18. S

    විද්‍යනුකූල සොයාගැනීම් වලට අනුව බුද්ධිය

    ඉක්මනට උබේ මේ පෝස්ට් එක මකපන්. ඒකෙන් උබේ බුද්ධියේ තරම පේනවා බන්. (මැකුවටවැඩක් නෑ):lol::lol:
  19. S

    සුරතල්_මසුන්

    minimum ගප්පි 2ක් (ගෑනු එකා +පිරිමි එකා ) ඕන. උන් දෙන්නා පැටව් දානවා උබ එපා කිව්වත් අහන්නේ නැතුව පිස්සුවෙන් වගේ. :lol::lol: (අපි ගනුදෙනු කරන කෙනා අනුව තමා බන් Stock එක තීරණය වෙන්නේ. අඩුම තරමේ ලොකු ටැංකි 3ක් වත් තියෙන්න ඕන. ):yes:
  20. S

    Agriculture,Biology,Zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...

    Bot & Agri කියන්නේ ලගින් ගියාට වෙනස් දෙකක්නේ බන්. Agri කරොත් අවස්ථා වැඩි කියල තමා මට නම් හිතෙන්නේ. මොකුත්ම නැත්නම් agri කරපු එකෙක්ට වගාවක් දාන එක (අපනයන භෝග), හතු, කිරි නිෂ්පාදන, මි මැසි වගේ විශාල පරාසයක ස්වයං රැකියා තියනවා බන් ගොඩයන්න. කොටින්ම ජලජිවි වගාවත් agri වලට සෙට් වෙනවා zoology වලට වඩා.

    No contents