වයි-ෆයි මෙන් 100 ගුණයක් වේගවත් ලයි-ෆයි:cool:
වර්තමානයේ භාවිතා වන වයි-ෆයි රැහැන් රහිත අන්තර්ජාල පහසුකමට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි (Li-Fi) නමින් හැඳින්වෙන නව රැහැන් රහිත තාක්ෂණික ක්‍රමයක් මේ වනවිට අත්හදා බඅලමින් පවතින බව වාර්තා වේ.
දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය හරහා දත්ත හුවමාරු කරමින් මෙම...