Accident

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    Mahiyanganaya Women Accident:shocked:



    14957v8.jpg
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Driving පුරුදුවෙන එකෙක්ද බන්? ඇයි ඒක එතන රේස් වෙලා තියන්නේ?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හම්මෝ:eek::eek::eek::eek:....

    ශොප් එක වහල ගෙදර යන්න හිතෙනව බං...ශොප් එක තියෙන්නේත් පාර අයිනේ.....:sorry:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඒ අම්ම නැති වෙලා. පව්.

    එත් මේ video එක දැකල මම කියන්න යන්නේ වෙන දෙයක්. මේක අනිත් අයටත් කියන්න.

    මෙතන මේ මනුස්සය උස්සන්නේ නවල නේ. එහෙම කරන්න එපා. මොනම accident එකකදී වත් එහෙම කරන්න එපා. කොඳු නාරටියේ ඇට කැඩිලා නම්, එකෙන් වෙන්නේ , සුෂුම්නාවට හානි වෙන එක. එකම ඇති කෙනෙක් මැරෙන්න.

    මේ වගේ වෙලාවක පුළුවන් තරම් ඒ කෙනාව ලෑල්ලක් වගේ දෙයක හාන්සි කරලා ගෙනියන්න. accident එකේ හිර වෙලා ඉන්නවා නම් කලබලෙන් අදින්න එපා. ඒ ඉතුරු වෙන තත්පර ගානට වඩා, ඒ තත්පර කිහිපය නාස්ති කරලා හරි කමක් නැහැ, සුෂුම්නාව බේරෙන විදියට ගන්න.

    අපි ගාව පිට රටවල වගේ board නැති බව ඇත්ත මිනිස්සුන් ව හාන්සි කරන්න. එත් පොඩ්ඩක් වටපිට බැලුවොත් මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි.

    අනිත් යටත් මේ msg එක ගෙනියන්න.