lol මචන්...කතාව හොඳයි නමුත් ගැලපෙන් නෑ. ලොකු ලොකු දේවල් හිතන්න ඕනේ නෑ. බලපන් අංඟුලිමාල කතා වස්තුව. මචං බුදුදහම කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ නිර්මල දහමක්. ගොඩක් අය ඒකට පැහැදිලා සිටිනවා. අනික අනික් රටවල් අල්ල ගන්න චේතනාවේන් ඕක කරා නම් ඕක සාර්ථක වෙන් නෑ. බලපන් ඕනම කෙනෙක් බුදුදහම යොදාගෙන වැරදි...