වාසිත් තියනවා අවාසිත් තියනවා. හැබැයි ඉතින් තියෙන්නේ එකම වාසියක් විතරයි. ඒ තරම්යි Speed එක. ඒ ඇරුණම අනික් හැම එකක්ම තියෙන්නේ අවාසි වෙන විදියට. 20GB දෙනවා Peak time, 5GB off peak time. බැරි වෙලා හරි youtube වලදි එහෙම වැරදි Video එකක් එහෙම ක්ලික් වුනොත් කියන්න දෙයක් නෑ ලෝඩ් වෙනවා කස කස ගාලා. ඉතින්...