1. -333-

    සුරූපී කත ව්‍යාපාරිකයාගේ පවුම් 39 පැහැරගනී

    ව්‍යාපාරිකයා දැන් කොහොමද රෙදි ඇද ගෙන ගෙදර යන්නේ?
  2. -333-

    Emergency light එක-daraz

    සුදු මහ්තයෝ FB එකේ පොඩ්ඩක් බලන්න. මම දැක්ක නියම භාණ්ඩයක් තියෙනවා දැන් මාස 6 කට වගේ උඩින්. ගණත් 2000 ක් වගේ උනේ. LED seen එකක්. පවර් bank එකෙනුත් දුවන්න පුළුවන්. පට්ට එළියයි. මොකක් හරි page කාරයෙක් ගෙන්නලා තිබ්බේ. අවුරුද්දක් වොරන්ටි හිටන් දීලා තිබ්බා.
  3. -333-

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    දැන් ඌට chance එකක් දුනත් අවුල්. හෙනම ස්ට්‍රෙස් ගහන්න වෙන්නේ. අනිවාර්යෙන් ජාමේ බේර ගන්න ගහන්න වෙනවානේ. ඉන්දියන් උන් කීයක් හරි දුන්නද දන්නේ නැහැ ඌව දාන්න එපා කියලා.
  4. -333-

    නාමල්ගේ ත්‍රීසම් එක 00100

    හරියට එකක් කියපන් කෝ. නාමල් එක්ක තුන්දෙනෙක් ද හතරක් ද?
  5. -333-

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    අඩෝ.. ස්කින් ෆොල්ඩ් කියලා මොකක් ද බං බලන්නේ? ඔය චරිත් අසලංක, පැතුම් නිස්සංක එහෙමත් හෙන size නේ
  6. -333-

    ආයෙත් මොනිටරේ අවුලක්ද? 😣😣😣

    ආයේ ඕක උස්සගෙන මිනුවන්ගොඩ Chama computers පලයන් කෝ ආයේ. අලුත් මොනිටරයක් ගන්න සල්ලි transport වලට යනවා
  7. -333-

    Abans එකේ Mac වල Extended warranty සිද්ධිය

    Abans සර්විස් නම් අන්තිමයි. බඩුත් ඔක්කොම ගෙන්නේ ඉන්දියන් regian එකට ගහන, එකෙත් සෙකන්ඩ් gread බඩු. ඉන්දියා වල තියනවා ඊට වඩා quality බඩු. ඇපල් ඒවට නම් කොහොමද දන්නේ නැහැ.
  8. -333-

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    නෑ බං.. ඌ දන්නවා ඌව මාර්කට් කර ගන්න.
  9. -333-

    හෙට සිට දකුණු පලාතට පැය 3ක් හා සේසු ප්‍රදේශ වලට පැයක කාලයක් විදුලිය කප්පාදුවක්.

    දකුණේ ඉන්නේ යක්කු බොලව්. පැය 3 ක් බැරි නම් 24 ම කපපියව්. ඒත් දෙන්නේ රජුට ම තමා.
  10. -333-

    ඔවුන් වැලලෙන්න වෙනම සුසාන භූමි සොයයි.

    මරාගෙන කන එක. මිනී පුච්ච ගෙන කන එක.
  11. -333-

    වාහන උදව්වක්!

    ඕකට parts නෑ කියනවා
  12. -333-

    Import laps through kapruka

    තට්ටය ට දානයක් දුන්නා කියලා කෝකටත් හිත හදා ගෙන ම කෝල් කරපං
  13. -333-

    Bus wali

    පොලිසියට ගියාම වැඩක් තියෙනවද?
  14. -333-

    මොකක්ද මේ කික් ස්ටයිල් එක

    ඇයි බං brain health එක මොකෝ වෙන්නේ? ඕවා කරන එක physical හොදයි නේ ද? මම නම් ඔය මොකුත් කරලා නැහැ. උබ දාල තියෙන නිසා දැන ගන්න අහන්නේ.
  15. -333-

    චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය ගැන සමන් පෙරේරා පොලිසියට කැදවයි….

    ආයේ එකෙක්වත් එන්නේ නැහැ ඌත් එක්ක සම්මුඛ සාකච්ඡා කරන්න. මුත් එක්ක එක සැරයක් පොඩි කොල්ලෙක් inteview කලේ. අන්න ඒ කොල්ලගේ Cyber attack වෙන්න බැරි ද?
  16. -333-

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    බෝඩ් එක ausi එක්ක match set එකක් දාගෙන, අපි Match එක සදහා සහබාගි වෙන්න ඕන නිසා අපි සහභාගී උනා. රජයේ සේවකයෝ වගේම තමා. පඩි හම්බ වෙන්න නම් නියමිත පරිදි වැඩට එන්න ඕන නිසා වැඩට ආවා.
  17. -333-

    බ්‍රේසස් දාන එක

    Invisible aligner කියන ඒක දාපු කවුරුත් නැද්ද? පාමංකඩ තැනකින් විතරයි කරන්නේ. ඒකට පේන්නේ නැහැ කියනවා brase දාල කියලා. දාපු කවුරුත් නැද්ද?
  18. -333-

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    Link නැද්දෝ? Fb live දෙන මොකුත් නැද්ද?

    No contents