බ්‍රේසස් දාන එක

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දත් වලට බ්‍රේසස් දාන එක එක කරන්න පුළුවන් උපරිම වයස කීය ද?
     
    • Like
    Reactions: B.Chat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
     
    • Like
    Reactions: SK29 and animation

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
    ඊට උඩ වයස් වල උන්ට දැම්මට රිසල්ට් එකක් තියෙනව ද බන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඊට උඩ වයස් වල උන්ට දැම්මට රිසල්ට් එකක් තියෙනව ද බන්
    ඔව් රිසල්ට් එකක් තියෙනවා. හැබැයි braces රිමූ කරපු දවසේ ඉදන් ජිවිතකාලෙම හැමදාම RETAINER එකක් පාවිච්චි කරන්න ඕන. සමහර

    RETAINER රෑට විතරයි දාන්න ඕන සමහර ඒවා දවසෙම දාගෙන ඉන්න ඕන. එහෙම නොදැම්මොත් කාලයක් යද්දී දත්ටික ආයෙත් තිබුණා වගේම ඉස්සරහට එනවා

    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔව් රිසල්ට් එකක් තියෙනවා. හැබැයි braces රිමූ කරපු දවසේ ඉදන් ජිවිතකාලෙම හැමදාම RETAINER එකක් පාවිච්චි කරන්න ඕන. සමහර

    RETAINER රෑට විතරයි දාන්න ඕන සමහර ඒවා දවසෙම දාගෙන ඉන්න ඕන. එහෙම නොදැම්මොත් කාලයක් යද්දී දත්ටික ආයෙත් තිබුණා වගේම ඉස්සරහට එනවා

    Ekath braces wage ma amarui da ban dan inna eka
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ekath braces wage ma amarui da ban dan inna eka
    දාන උන්නම් කියන්නේ පුරුදු උනාම ඒක ගානක් නෑ කියලා. මේක පොඩ්ඩක් බලපන් උබට අයිඩියා එකක් ගන්න පුළුවන්

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඔය දාන කම්බියක් ගැලවිල සති දෙකක් දුක් වින්දා තොල කැපිල ඇතුලෙන්. දාලම බලන්න ඕන ආතල් එක. හොඳ තැනක් බලල කරගනිං. ගවමන්ට් නං හද චා. හැබැයි කම්බියට විතරයි ගෙවන්න ඕන. වේටිං ලිස්ට් ඉඳාල නං එපා වෙයි. තිහ පැනල නං ඒත් වැඩේ අමාරුයි. හොඳම 16-25 වයස් රේන්ජ් එකේ කරගන්න එක. (පර්මනන්ට් එක)
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔය දාන කම්බියක් ගැලවිල සති දෙකක් දුක් වින්දා තොල කැපිල ඇතුලෙන්. දාලම බලන්න ඕන ආතල් එක. හොඳ තැනක් බලල කරගනිං. ගවමන්ට් නං හද චා. හැබැයි කම්බියට විතරයි ගෙවන්න ඕන. වේටිං ලිස්ට් ඉඳාල නං එපා වෙයි. තිහ පැනල නං ඒත් වැඩේ අමාරුයි. හොඳම 16-25 වයස් රේන්ජ් එකේ කරගන්න එක. (පර්මනන්ට් එක)
    දැන් ඔය වයස පැනල බන් 30 ට ලගයි. අනික ප්‍රයිවට් කරන්න සල්ලියක් නෑ දැන් නම් ටික කාලයක් යනවා එකතු කරගන්න. 30 වත් වෙයි කරද්දී

    උඹට ඒකෙන් හරි ගියා ද ඉතිං?
    කම්බියට කීයක් යනවා ද?
    ------ Post added on Feb 17, 2022 at 12:22 AM
     
    • Like
    Reactions: Mosess

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    මෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
    mmmm...milf :love2::love2:

    මන් පොඩි කාලෙ ඕකක් දැම්මා. දවසෙ පැය 24ම දාන්න ඔනෙ. මුල් දවස් වල ටිකක් රිදෙනවා. මරු සිද්දිය තමයි සමහර අකුරු කියවෙන්නෙ නෑ. තව රෑට නින්දෙන් ගැලවෙනවා. උදේට නැගිටල අතපත ගාල හොයාගෙන හෝදලා දාගන්නවා. :ROFLMAO::ROFLMAO:

    වයස කීය උනත් දාපන් බන්. ඒක හොඳයි.
    ------ Post added on Feb 17, 2022 at 12:45 AM
     
    • Like
    Reactions: Ryan08

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    mmmm...milf :love2::love2:

    මන් පොඩි කාලෙ ඕකක් දැම්මා. දවසෙ පැය 24ම දාන්න ඔනෙ. මුල් දවස් වල ටිකක් රිදෙනවා. මරු සිද්දිය තමයි සමහර අකුරු කියවෙන්නෙ නෑ. තව රෑට නින්දෙන් ගැලවෙනවා. උදේට නැගිටල අතපත ගාල හොයාගෙන හෝදලා දාගන්නවා. :ROFLMAO::ROFLMAO:

    වයස කීය උනත් දාපන් බන්. ඒක හොඳයි.
    ------ Post added on Feb 17, 2022 at 12:45 AM

    Kochchara kalayak danna unada?
     
    • Like
    Reactions: Ryan08 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    Kochchara kalayak danna unada?
    ඒක දත් වල ඉස්සරහට ආපු ප්‍රමාණය, තියෙන විදියත් එක්ක depend වෙනවා. මගෙ දත් 2කුත් ගැලෙව්වා. දත් පිටිපස්සට යවන්න, ඉඩ මදි නිසා. මන් අවුරුදු 2ක් වගෙ දැම්ම මන් හිතන්නෙ. පස්සෙ නවත්තලා දැම්මා. ආයෙ නම් ඉස්සරහට ආවෙ නෑ මතක විදියට. දැන් කොහොම හරි කට වැහුවාම තොල් දෙක එකට සෙට් වෙනව. දත් පේන්නෙ නෑ. අම්මලට පින් සිද්ද වෙන්න තමයි ඉතින් එහෙම තියෙන්නෙ.

    මට මතකයි කැම්පස් එකේ එකෙකුත් දැම්මා. ආයෙ ජොබ් කරන් තැන එකෙකුත් දැම්මා. පාරෙ බස් වලත් දැකලා තියෙනවා. අවුරුදු 30,35 උනත් දානවා මන් හිතන්නෙ.

    මෙහෙම සීන් එකක් තියෙනවා. මන් දන්න එකෙක් ඉන්නවා, ඌගෙ දත් ඉස්සරහට ඇවිත් වගෙ පෙනුනාට, අවුල තියෙන්නෙ තොල් වලලු. තොල පොඩි නිසා දත් පෙනෙනවා. ඉතින් හොඳ දත් දොස්ටර කෙනෙක්ට පෙන්වලා බලන්න. එතකොට ඇත්තටම කේස් එක මොකක්ද, කොච්චර කල් යනවාද, වියදම ඔක්කොම කියයි.
    ------ Post added on Feb 17, 2022 at 1:16 AM
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දැන් ඔය වයස පැනල බන් 30 ට ලගයි. අනික ප්‍රයිවට් කරන්න සල්ලියක් නෑ දැන් නම් ටික කාලයක් යනවා එකතු කරගන්න. 30 වත් වෙයි කරද්දී

    උඹට ඒකෙන් හරි ගියා ද ඉතිං?
    කම්බියට කීයක් යනවා ද?
    ------ Post added on Feb 17, 2022 at 12:22 AM
    කට තිබ්බ හැටියට දැන් නං කට අරල හිනා වෙන්න පුළුවන් දෙය්යනේ කියල. හැබැයි 100%ක් මගෙ දත් වල ඇද අරින්න බැරි උනා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Invisible aligner කියන ඒක දාපු කවුරුත් නැද්ද? පාමංකඩ තැනකින් විතරයි කරන්නේ. ඒකට පේන්නේ නැහැ කියනවා brase දාල කියලා.

    දාපු කවුරුත් නැද්ද?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මාත් දාන්න හිතන් ඉන්නෙ
    ඉස්පිරිතාලෙන් දාන්න ගියොත් ගොඩක් රස්තියාදු වෙන්න වෙයි නේ
     
    • Like
    Reactions: hitlermash