ඇය මාර්ගයේ පටු බව නැති වූ වහාම මෙත්මගේ බාහුවෙන් අත ඉවතට ගත්තාය. මඟක් යනවිටත් ඔවුන් අතර කතා බහක් සිදු වුනේ නැත. කට්ටිය පහළට වී ඔවුන් එනතෙක් බලා සිටියහ. පසුව සියල්ල ලහි ලහියෙම පල්ලම බසින්නට වූයේ ඊලඟට කෑම සඳහා ග්රෙගරි වැව්තාවුල්ලට යාමටයි. දහවල් 1 පමණ වන විට ඔවුන් ග්‍රෙගරි වැවට ආ අතර ඔවුනට කෑම...