1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :P:P මට හිතුනා තෝ Minigun එක උස්සන් එද්දි මට හරි කියලා :frown::frown: :rofl::rofl:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Health එක අඩුයි කියලා මං මල්මාමව මැරුවා. උඹ කියනකන් මම දැක්කේ නෑ මගේ Health එකත් අඩුයි කියලා :P:P
  3. ^Night Fury^

    Samsung Galaxy S4 launch event livestream

    අපි නම් තාම S2 :dull: මුන් නිකමට ටිකක් කොටු හැඩේට ගැහුවේ නෑනේ ඕක :growl:
  4. ^Night Fury^

    So its my birthday today!

    සිරා Improvement එකක්. කොහොම වුනත් හැපි බර්ත්ඩේ මචං
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මං එකපාරටම දැක්කේ නිකන් ඩොටා වගේ :rolleyes::rolleyes:
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Crawling වගෙයි මතක:yes::yes:
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Dota නේද??? අන්න ශෙනාලයා මැරෙන්න හදනවා Dota 2 ගහන්න ඕනේ කියලා.ලොල්
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දවස් තුනක් නිවාඩු කිව්වා නේද??? නිකමට වරෙන්. ඇඩික්ට් වෙලා ගහන්න දෙයක් නෑ බං :yes::yes:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං මෙහෙමයි. Servers දෙකක් තියෙනවා. එකක් Freeroam. අනික Stealth+assault+ kinda Freeroam එකේ ආතල් එකේ එහෙ මෙහෙ යන්න නටන්න , පිස්සු කෙලින්න තියෙන්නේ. Stealth එකේ ඊට වෙනස්. ටීම්ස් දෙකක් හැදිලා දෙගොල්ලන්ට Unique weapons දෙනවා. ඉතින් ගිහින් අනික් එවුන්ව මරන්න ඕනේ. එතන ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ...
  10. ^Night Fury^

    WiFi Help

    උඹ ඔය කියන්නේ Wifi Adapter එකක් ගැනද??? මෙහෙමයි. ඇඩප්ටර් එකකින් පුලුවන් වෙන්නේ නම් Wifi connection එකක් Connect කරන එකයි. උදාහරණකට Wifi Router එකක් තියෙනවා නම් Desktop එකකට Adapter එක ගහලා Wifi වලින් net connect වෙන්න පුළුවන්. නමුත් උඹ කියන දේ කරන්න නම් ගැජ මැටික් එකක් තියෙනවාද කියලා දන් නෑ...
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    තෝද OrionThuma :angry::angry: ෆන්දත් අහනවා. කොලිටි පැත්තකින් තියපන් බං. සෙට් වුනාම මොන කොලිටිද කියලා හිතෙයි.:P:P
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් බං. ලොල් සීන් එකක් කියන්නේ ඒම් එක හරියට ගන්න බෑ පොඩි ස්පේස් එකක් හිටිනවා වෙලාවකට. ඒ ටිකට වදිනවා අම්බානට :oo::oo:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් බං. වැඩ නෑ තමා. දවල් වෙන්න කලින් හැදුවොත් හොඳයි. GT අයියා දකින්න ඇති නේද?? :dull::dull:
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මේක ගද්දිත් මොකෙක් හරි එකෙක් උඩ ඉඳලා බෝම්බ ගැහුවා:angry::angry:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අළුත් එකක් ගන්ට :yes::yes:
  16. ^Night Fury^

    chathupatiya රෝහල්ගතකර ඇත

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!!!! :)
  17. ^Night Fury^

    නංගියෙ..

    ෂිට්. පව් බං මොනවා වුනත් අම්මලා තාත්තලා. මොන තරම් බලාපොරොත්තු තියන් ඉන්න ඇද්ද :(
  18. ^Night Fury^

    Scurvy Happy Birthday Bro

    Happy Birthday machan :D
  19. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes:
  20. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒක හැබෑව. 3 පාරක් දෙනවා ඒක ගහන්න. මොනවා නැතත් Aiming කචල් නැත්තම් පට්ට ගේම :cool::cool:

    No contents