මචං මම කලිනුත් මේකෙ තව කෙනෙක්ට කිව්වා මම මේක නවකතාවක් විදියට ලියන්න අරගෙන කෙටි කතාවක් විදියට ඉවර කරපු එකක් කියලා. මෙහෙම නෙමෙයි බං ලියන්න හිටියේ මේක.:no::no: තව සීන් හැට හුටාමාරක් දාලා. ඒත් මම තව නවකතාවක් ලියනවා ඒ දවස් ව්අල ඉඳලා. දෙකක් අල්ලන් දඟලන්න බැරි නිසයි මේක කෙටි කතාවක් කරේ.:dull::dull...