1. S

    What is your Lunch today?

    එහෙමයි එහෙමයි ස්වාමිනි, ලොකු ඇල් වතුර වීදුරුවක් බිලා ඊට පස්සේ තව ඇල් වතුර වීදුරුවක් බිව්වා.
  2. S

    New Anti-radiation case for iPhone!

    ඒ බන් ඔය ෆෝන් එක ලොකු ඝනකම් කොන්ක්‍රීට් පෙට්ටියක් හදල ඒකට දාපන්. එතකොට පිටතට මොකුත්ම Radiation එකක් නෑ. (ඔවු උබේ _ම්මා තමා කිව්වේ ):lol:
  3. S

    What is your Lunch today?

    මොකක්ද බන් මේ Thread එකේ අරමුණ ? තියන එකා /තියන බව පෙන්වන එකා උජෝ කර කන එක සහ නැති එකා අරුන්ගේ කෑම බලල හුල්ලන එකද ? තව එකෙක් උදේට කාපු ඒවා ගැන Thread එකක් දාල තිබ්බා.
  4. S

    Drone Help

    kochchara welawak fly karanawada ban? 20 mins???
  5. S

    Help - Management Assistant Exam

    සුද්දෙක්ද බන් ඔය ක්ලාක් ජොබ් එකට එන්න හදන්නේ ? anyway Bump!
  6. S

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    උබ ගියේ නැද්ද බාන්ස් ? අපරාදේ උබට මේකේ එවුන් දීපු උපදෙස් .....:lol::lol:
  7. S

    පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක්

    :yes::yes: දැන් ගොඩක් එවුන් තමන් එනකොට අතේ සතේ නෑ. දැන් වතු පිටි අක්කර ගණන් තියනවා, උපාධි තුන හතර තියනවා, පෙන්ෂන් ගියත් ආයෙත් වෙන තැනක අධ්‍යක්ෂක කම් කරනවා ආදී පම්පෝරි ගහනවා. ඔය සේරම මුන් ගොඩ දාල තියෙන්නේ ඒ ආයතනේ සම්පත් උපරිමෙන් භුක්ති විදලා. හොදයි ඔය පම්පෝරිය එක්කම තමා විසින් මේ රටට /ආයතනයට කරපු...
  8. S

    පඹයෙකුට ඇබෑර්තුවක්....

    අමාත්‍යංශයක ඇමති = තම විෂයේ දැනුම බොහෝවිට නොදනී. නි ඇමති = විෂය නොදනී. ලේකම් = විෂය කරුණු නොදනී/ පරිපාලනය දනී. නියෝජ්‍ය ලේකම් /සහකාර /අතිරේක ලේකම් = විෂය කරුණු නොදනී /පරිපාලනය දනී. එතකොට ඒ ඒ අමාත්‍යංශයේ විෂය කරුණු දන්නා එකා බොහෝවිට ඉන්නේ hierarchy එකේ පස් වන තැනිනුත් යට. ඒක නිසා තමා ලංකාවේ...
  9. S

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    :yes::yes: ඇත්තටම බැලුවොත් එතන ඉන්න එකෙක්ටවත්සේ සර් කියන්න ඕන නෑ. ඒත් "දේසේ හැටියට වාසේ " වෙන්න ඕන නේද මචෝ.
  10. S

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    නියම අර්ථයෙන් ගත්තොත් සර් කියල කියන්න පුළුවන් එවුන් ලෝකෙම ඉන්නේ ටික දෙනයි. ඉන්ටර්විව් එකේදී සර් කිව්වා කියල ලොකු අවාසියක් මට නම් පෙන්නේ නෑ. නමුත් ජොබ් එක ලැබිල එකේ වැඩ කරන්න ගියාම අපි දැනගන්න ඕන නෝන්ජල් නොවී අපේ සුදුසුකම්/ හැකියා පෙන්නලා ගරු තත්වය ගොඩ නගා ගන්න. හොදයි අපි ඉන්ටර්විව් එකේදී අපට...
  11. S

    අවු: 30දි ටාගට් එක

    :confused::confused: what?
  12. S

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    :yes::yes: ආයතන වල ඉන්නවා ඇත්තටම සුදුසුකම් සහිත, අන් අයගේ ගෞරවය ලැබිය යුතු අය. ඒ අයට අනිවා නිසි ගෞරවය දිය යුතුයි. මේකේ සමහර එවුන් කියල තිබ්බ කිසි එකෙකුට සර් කියන්න එපා කියල. ඒක වැරදියි. බොහෝවිට ඉන්ටර්විව් එකේ අනිවා, එකෙක් හරි ඉන්නවා යන පුද්ගලයට වඩා උසස් එකෙක්. උ අනිත් එවුන්ගෙන් ගෞරවය බලා...
  13. S

    මට පොතක් ලියන්න හිතෙනවා

    කොහොමද ISBN ගන්නේ?
  14. S

    මට පොතක් ලියන්න හිතෙනවා

    පොතක් මුද්‍රණයේදී කරන පිලිවල, යන වියදම්, කර්තෘ ප්‍රකාශන යන දේවල් ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
  15. S

    ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

    අනිවා මචන්. ගොඩක් දියුණු රටවලට ගිහින් එහේ නතර වෙච්චි එවුන් කියන්නේ, "ලංකාව තරම් දෙයක් උන්ට නෑ", "මේ රටේ වගේ නෙමෙයි, ලංකාව දිවිය ලෝකයක්", "රටෙන් පිට ගියාම තමා ලංකාවේ අගේ තේරෙන්නේ". ඒත් එකෙක්වත් ඒ රට දාල ලංකාවට එන්නේ නෑ. :lol::lol:
  16. S

    Podi sup ekak oneh vote ekalata

    කව්ද බන් මේ ටැග් දාපු එවුන් ????:confused::confused:
  17. S

    Ceylon Petroleum Cooperation help

    Degree eken yana job gananaawak thiyanawa ban....
  18. S

    What happens to left over food in Hotels ?

    නෑ මචන් උ කරලා තියෙන්නේ නිර්මාණශීලි වැඩක්. එක ෂොට් එකක් ඇන්නා. ටොයිලට් එකට දිව්වා. ආයෙත් ආවා, එකක් ඇන්නා, දිව්වා. ඔහොම පැය තුන -හතරක් අදින්න ඇති. :lol::lol:
  19. S

    මේ සර්පයා

    වත්තේ ඉන්න විසකුරු සර්පයෝ කන්න, පුසෙක් හදන්න හිතන් ඉන්න එකෙක් දැක්කමයි බන්.

    No contents