සංසර්ගේ යෙදෙන එක තමා මචං.නමුත් සංසර්ගයේ යෙදෙන්නේ කා එක්කද කියන එක තමා ඇත්තටම වැදගත් වෙන්නේ. ඕකේ හරි අර්ථ දැක්වීම ගොඩක් අය දන්නේ නෑ. ඒක ටිකක් දිග සීන් එකක්. මව විසින් හෝ පිය විසින් හෝ, සහෝදරිය විසින් හෝ සහෝදරයා විසින් හෝ, නෑදෑයෙකු විසින් හෝ සමාජය විසින් හෝ(තව හෙන සෙට් එකක් සඳහන් වෙනවා. ඔක්කොම මතක...