ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මම එළකිරි එකට දාන දෙවෙනි කතාව.:yes::yes: පළවෙනි කතාව විදියට දැම්මේ 'ආගන්තුක රස්තියාදුකාරයා' කියන කෙටි කතාව. ඒක කියවලා නැති අයට මෙතනින් කියවන්න පුළුවන්.
මේකත් කෙටි කතාවක් තමයි. කෙටි කතාවක් කිව්වට කෙටිමත් නෑ ඉතින් :oo::oo: මම කතා ලියන්න තවමත් ආගන්තුක නිසා පොඩි පොඩි...