1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :no::no::no: නෑ බං. මං ඒ දවස් වලම හිතෙන් අදහස අයින් කර ගත්තා :yes::yes:
  2. ^Night Fury^

    // Xbox kid //

  3. ^Night Fury^

    // Xbox kid //

    බයි ද වේ. එල වීඩියෝ එක සචියා. උඹටම ගැලපෙනවා :P
  4. ^Night Fury^

    // Xbox kid //

    උඹ කලින් එව්ව එකම මම Future Soldier දාද්දි ආවා. ඒ මචං හරියට ඉන්ස්ටෝල් වුන් නැති වුනාම මේ බලහන් ඔව්. මං බෑවේත් Black Box Rip එක. ෆුල් ගේම තියෙනවා. කිසි අඩුවක් නෑ. :yes::yes:
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :rolleyes::rolleyes: ගහමු ගහමු අනිවා. හැබැයි අද බෑ.:P:P පට්ට නිදිමතයි බං දැන්. දවසෙම මහන්සි වුනා :oo::oo: අපි නිදියන්න ගියාගේ. ගුඩ් නයි සචියෝ. බුදු සරණයි :yes::yes:
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මං ඒක දැන්ම ගහන්නේ නැති වෙයි බං. ප්‍රයෝරිටි දීලා තියෙන්නේ Amazing Spider අයියට. බෑවිලා ඉවර වුන ගමන් ගහන්න ඕනේ :P:P
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    තෝ තම පුරුදු කරපු එකා. හෙන ගහ :frown::frown:
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :growl::growl::growl: Crashes එක්ක බෑ බං :( :(
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    වනන්නමත් බෑ බං. අර මම කතාවක් ලියනවනේ :oo::oo: ඒ මඟුල ඉවර කරනකන් මුන් මාව කන්න හදනවා. ඒක ඉවරයක් කරලා ඉන්න ඕනේ :angry::angry:
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    අද ගෙනාව මරු භාණ්ඩ 3ක් 1. Hitman Absolutions 2.Ghost Recon Future Soldier 3. L.A Noir :cool::cool::cool:
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඒකනේ බං. සචියා එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවාලුනේ. උඹට තමා ඔන්න කේස් එක. මතකනේ ඌ කොට්ට පැදුරු උස්සන් එනවා කිව්වා උඹලෑ දිහා නවතින්න :baffled::baffled: :growl::growl::growl:
  12. ^Night Fury^

    පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....

    වැදගත් මචෝ...... තෑන්ක්ස් :)
  13. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    හෙන ගහපිය[සචියා තමා ඔන්න පුරුදු කරේ :( :( ]
  14. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඒකි ගෙදෙට්ට වෙලා ඉන්නවා. යුනි යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ලඟදි සිරිපාදේ ගියා ඒ නගා එක්ක :rofl::rofl: :yes::yes:
  15. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    කියවපිය :angry::angry: http://www.elakiri.com/forum/showthread.php?t=1189482http://www.elakiri.com/forum/showthread.php?t=1189482
  16. ^Night Fury^

    නිල් නෙතු !!!!!!!!

    අඩේ වෙලාව නෑ. අද දවසට දැනුයි මැශින් එක ගාවට සෙට් වුනේ. තව ටිකකින් ආයෙ ගමනක් :dull::dull:
  17. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    :( :( මතකනේ :angry::angry:
  18. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    නයිට ගැහුවා වගේ තමා. මං නැගිට්ටේ දැන් බං :( :growl::growl:
  19. ^Night Fury^

    External hdd

    :yes::yes:

    No contents