සක්කිලි ජෙප්පෝ

padiri

Banned
Feb 21, 2016
720
108
0
සක්කිලි ජෙප්පෝ

13233090_988913841216407_1725780239443404947_n.jpg
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Den oya boruwatada udaw karanne ethakota? Oya geniyana box eke mokuth nedda?
    Un ehema hari karanawa. Uma monawada karanne? Karana ewuntath baninawa.
     
    • Like
    Reactions: JesonRulez

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන් අර රේඩ්යෝ, TV චැනල් අපෙන් බඩු එකතු කරන් උන්ගේ නම ගහපු ලොරි වලින් ගෙනියන ඒවා ???? ඕවගේ සාමුහික ක්‍රියා කමකදී එකිනෙකා හදුනා ගන්න මොකක්හරි ලකුණක් දාපු ඇදුමක් තියන එකේ ප්‍රයෝගික වාසි තියනවා. උදා : කවුරු හරි ඩෙට් පැනපු වතුර බෙදුවයි කියලා හිතමු. එතකොට කෙලින්ම හොයා ගන්න පුළුවන් අර ..... X නම් ටීම් එකෙන් බෙදපු වතුර බෝතල් තමා අවුල් කියල. නම නෙමෙයි ඕන මගුලක් ගහ ගත්තට කමක් නෑ, හැම දේම අඩුවක් බල බල කෑ ගහනවට වඩා මේ වෙලාවේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්නයි ඕන.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උෟ කරන වැඩෙ බලපන් ටිෂර්ට් එක පාට කලිසම සරම පක්ෂේ අාගම ජාතිය බලන්නේ නැතිව
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    එතනත් චන්දෙ මංකොල්ල කනවා නේ

    නොදකින් , කවුද මුන්ට චන්දෙ දෙන්නේ .. තොපි වගේ ගොබ්බයො දුන්නත් මිසක්
     

    gepa

    Well-known member
  • පක්ශ පාට කොහොම උනත් මේ වෙලේත් හැම ආපදාවකදිමත් වැඩියෙන්ම වැඩට බැහැලා වඩ කරන්නේ ජෙප්පෝ..කොහොම හරි මිනිස්සුන්ට උදව් වෙනව නම් එච්චරනෙ බං
     
    • Like
    Reactions: JesonRulez

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පක්ශ පාට කොහොම උනත් මේ වෙලේත් හැම ආපදාවකදිමත් වැඩියෙන්ම වැඩට බැහැලා වඩ කරන්නේ ජෙප්පෝ..කොහොම හරි මිනිස්සුන්ට උදව් වෙනව නම් එච්චරනෙ බං


    UDAU KARANNA ATHI ANURA KUMARA GE PUNCHI AMMATA
    .. BAMBUWA THAMAA ... ADU GAANE SHOKAYA PRAKASHA KARAADA?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    පක්ශ පාට කොහොම උනත් මේ වෙලේත් හැම ආපදාවකදිමත් වැඩියෙන්ම වැඩට බැහැලා වඩ කරන්නේ ජෙප්පෝ..කොහොම හරි මිනිස්සුන්ට උදව් වෙනව නම් එච්චරනෙ බං

    bump
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකෙක් කරන ගොං වැඩකට පක්ෂයක් පලි නැ බන්... අනික රෙදි නැතිව හරි ගිහින් මේ වෙලාවෙ මේ අසරණයින්ට කරන උදව්ව තමයි වැදගත්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනේ බන් තොපි වගේ මූසල හැත්ත. දැන් මුන් ඔය t-shirt එක නැතුව ඇවිත් උදව් කළා නම් තොපි කියයි මෙච්චර දෙයක් වෙලත් JVP එකෙන් පැත්ත පළාතේ ආවේ නෑ. උන් එන්නෙත් චන්දෙ කාලෙට විතරයි කියලා. තොපි වගේ වේසියෝ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. අර ඔටාරා බල්ලෝ බෙරගන්නකොටත් රිදිච්ච එවුන් ගොඩක් හිටියා...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අනේ බන් තොපි වගේ මූසල හැත්ත. දැන් මුන් ඔය t-shirt එක නැතුව ඇවිත් උදව් කළා නම් තොපි කියයි මෙච්චර දෙයක් වෙලත් JVP එකෙන් පැත්ත පළාතේ ආවේ නෑ. උන් එන්නෙත් චන්දෙ කාලෙට විතරයි කියලා. තොපි වගේ වේසියෝ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. අර ඔටාරා බල්ලෝ බෙරගන්නකොටත් රිදිච්ච එවුන් ගොඩක් හිටියා...
    :yes::yes::yes::yes:
    අපේ එවුන් හදන්න බෑ බං
     
    • Like
    Reactions: JesonRulez

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    එතකොට බං අර ටීවී චැනල් උන්ගේ නම් ගහගෙන එවා මේවාබෙදන එක, එක එක සමාජ සංවිධාන නම ගහල ඒවාමේවා බෙදන එක.... රතුකුරුසෙ උන් කුරුසෙ ගහන් යන එක
    යකෝ එතකොට ඒ ආධාර ගන්න උන් අඩුම තරමේ දන්නවා කවුද තම්න්ට උදව් කලේ කියල වත්.....
    එහෙව් විදියකට හරි සේවයක් කරන කෙනෙක්ට ප්‍රසංශා නොකලට කමක් නෑ ගරහන්නෙ නැතිව හිටහං අඩුම ගානෙ...
    උන්ටත් තිබ්බා ඕන්නම් ටීවී එකේ මොකක්හරිදාන්න කරදරයට පත් අය මේ අංකයට කතාකරන්න අනුර සහෝදරයා එවෙලේම ආධාර එවයි කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සුද බන්... උඹල රැවටිලා මූ ආධාර බෙදන එකෙක් නෙවෙයි, හිස් පෙට්ටියක් අරන් ආධාර ගන්න යන විපතට පත්වෙච්ච එකෙක්