Thread එකේ මුකුත්ම නැති එකේ මෙන්න අමරදේව මහත්මයාගේ ගීතයක් බාචිගේ හඩින්. කෝ කට්ටිය අත් පුඩියක් ගහල ගීතය රස විදිමු. කෝ ගහන්න මල්ලි තව අත් පුඩියක් ශාමින්ද අයියට. රා... යිට් ...
බොහොම ස්තුතියි ! මෙන්න ගීතය ......
https://www.youtube.com/watch?v=VAOpIxh_lXI&nohtml5=False