උඹ කියල තියන පලවෙනි පේලියෙන්න්ම මට තෙරෙන දේ තමයි, නැවත ඉපදෙන්නෙ නෑ මයි කියල හිතාගෙන හිටියොත් ආයෙ ඉපදෙන්නෙ නැතිවෙයි කියල විස්වාසයක් උඹට තියනවයි කියන එක.
ඒත් ඒක එහෙම වෙයි ද ?
එහෙම නන් දෙවියන් අදහන අය ඔකොම ආයෙ ඉපදෙන්නෙ නෑ. මොකද නැවත ඉපදීමක් නෑ නෙ. කලින් ඉපදිලත් නෑ.
හොද වැඩ කලොත් දිව්*යලෝකෙ යනව...