Last edited:
ගණන් ගන්න එපා මලේ... තවම හුය ඇරියා විතරනේ... ඇදෙනකොට අනිත් අය කියන දේවල් එක්ක තේරුම්ගන්න බලන්නකෝ.PWA said:mata therenne nehene
ඇත්තට ඔයා කිව්වම මම ආයෙත් බැලුවා. මටත් හිනා ගියා.cha_sl said:අන්තිම කෑල්ල දැක්කම හිනා යනව... මටත් මං ගැනම දුකයි.



ara cha_sl kiuwa wage anthima tika kiyawaddi nam matath hina giya


marasinghe984 said:eka tikak gaburui waga nada ?![]()


අනේ මචෝ මේ මට දැණෙන දේවල්නේ.. කුමක් කරම්ද.. අමාරුවෙන් ලිව්වෙ නෑ. නිකම් හිතට ආපු සිතිවිල්ලක් තවත් වචන ඔබලා දික් කලා.G-Force said:bohoma amaruwen try karala karala umbath apita notherenna thawath kaviyak liyala tiyenne![]()
![]()
ara cha_sl kiuwa wage anthima tika kiyawaddi nam matath hina giya
![]()
![]()
elakiri elakiri![]()

මම සෑහෙන්න කාර්ය බහුලයි මේ දින වල. ඒත් මේකට සරලව යමක් කියන්න හිතුණා. මේක මටත් සති කීපයක ඉඳන් හිතෙනවා. ඒ ගැනත් කතා කරලම වෙන අතකට යන්නයි හිතන්නේ මම.maleemsg said:බෝංචි ටිකක් පරිස්සමින් ඡිවත් වෙයන් කොලුවෝ ඔයාගේ සිස්ටම් සේරම මේ අපේ මිනිස්සු අවුරුදු සිය ගණනක් එක එකාගේ කීමවල් වලට රැකගෙන සුරක්ෂිත කරගෙන එන චින්තන රටාවකට පහර ගහනවා...හෙමින් නෙවෙයි දෙදරලා යන්නම...!පිරිසිදු බුද්ධාගම අදහන මිනිස්සුත් හදහනට ඡිවිතේ සින්න කරලා නැකත් අපල පස්සේ දුවනවා....!
හුනා චුක් චුක් ගාන්නේ නැතිව බව් බව් ගැවනම් ඌ හොද වෙන්න ඉඩ තිබ්බා...බල්ලා කනපට ගහන්න හොද නෑ ...ධාතු වඩම්මන අලියට කන් දෙක හොලව හෙලව යන්න හොදයි...![]()
මේවා ගැන වැඩිය කථා කරන්න හොද නෑ...තමන්ට වඩා පොඩ්ඩක් වෙනස්ව හිතන මිනිස්සුන්ට අනිත් අය කියන්නේ මානසික ලෙඩ්ඩු කියලා...
වැඩිය හිතුවෙ නෑ කිව්වෙ වෙන මුකුත් නෙවෙයි. මේ අදහස මගේ හිතේ මාර කාලයක් තිබුණා. ඒ නිසා කවියට අදහස ගලපද්දි අමුතුවෙන් හිතන්න ඕන වුණේ නෑ...ravicplk said:man meke anthima verse eka 5 parakata wadiya kiyewwa..mata hituna dewal danna dan wela madiii..anidda rata dannam...
wadiya hithanne nathuwa ayya mewage ekak liwwanam hitala liwwoth ehema ammo apita therena ekakma na...
