EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
ගැහුවොත් ගහන්නෙ අර ප්*රිටී තමයි......හිකෑස්
hksj2.gif

:shocked: :shocked: :shocked: :shocked: :shocked:

:lol: :lol: :P :P :lol:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
ඒ අදහස නම් හොදයි. අනිත් අයගෙ අදහස බලමු:)
ඔන්න අතයි කකුලයි දෙකම ඉස්සුවා.....මාත් කැමතියි වැඩේට...දන්න දේකින් මාත් උදව්වෙන්නම්
hands_up_kitten.jpg
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    මම නම් ඔය බ්ලොග් හදන වැඩ දන්නෙ නෑ බං :no:
    හෙණ ලේසියි බං මම කියා දෙන්නම් තමන්ට්ම කියලා නමින් හදන්න පුලුව්න් පැයක් යන්න කලින් ඉගෙන ගන්න පුලුවන් කරමු:D :yes: :yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    තව දෙයක් *තියෙනවා අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විකිජ*පීඩියා වල එළකිරි කියලා සර්ච් කලාට මුකුත් එන්නේ නැහැ අපි ඉතින් මොනවා හරි දාන්න ඕනේ එළකිරි වල නම්බුව රකින්න්:nerd: :nerd:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බ්ලොග් එකක් අරඹන හැටි
    Posted in March 6th, 2008

    කජු කනවා වගේ!

    ඔබේම බ්ලොග් අඩවියක් ඇරඹීම අපේ සාමාන්*ය ව්*යවහාරයෙන් කිව්වොත් හරියට “කජු කනවා” වගේ ලේසි වැඩක්. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩයක් ලිවීමේ හා යැවීමේ හැකියාව ඇත් නම්, බ්ලොග් සටහන් ලිවීම හා පළ කිරීමත් අන්න ඒ හා සමාන බව කියන්න පුළුවන්. මේ තියෙන්නෙ අද තියෙන ප්*රධාන පෙළේ නොමිලේ බ්ලොග් සේවි සපයන ජනප්*රිය වෙබ් අඩෙවි කිහිපයක්:

    www.blogger.com (උපකාරක වීඩියෝ පටයක් නරඹන්න)
    www.wordpress.com
    www.blogsome.com
    www.livejournal.com

    මේ සේවා සපයන්නන් හරහා ඔබේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කල්තබා අවශ්*ය එක ම දේ ඊමේල් - විද්*යුත් තැපැල් ලිපිනයක් පමණයි. ඔබ Blogger වෙබ් අඩවියෙන් ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට සිතනවා නම් ඔබට Google වෙතින් ලැබෙන GMail විද්*යුත් තැපැල් ලිපිනයක් ලබාගැනීම ඉතාමත් සුදුසුයි. මොකද ඒ ඔබට GMail ලිපිනයක් ලබාගැනීමට, කරුණාකර www.gmail.com වෙත පිවිසෙන්න.

    ඉහත කී වෙබ් අඩවි වල පහසුවෙන් ලියාපදංචි වීමෙන් ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කළ හැකියි. එකක් දෙකක් නෙවෙයි! ඔබ කැමති ඕනෑම ප්*රමාණයක්! :) ඔබට ඔබ කැමති තේමාවකින්, ඔබගේම භාෂාවකින් ඔබේම බ්ලොග් අඩවියක් නිර්මාණය කර ඔබගේම ග්*රාහකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට පුළුවන්. ඉහත කී සේවාවන් තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබේම පාලක පැනලක් (Administration Control Panel) ලැබෙනවා ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවිය ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්. ඔබට මෙසේ බ්ලොග් ආරම්භ කිරීම සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අපේ ගූගල් සමූහය වෙත පිවිස සිංහල භාෂාවෙන් ම උදවු උපකාර ලබාගන්න පුළුවන්.

    අන්තර්ජාලයේ එක දිගට ඉන්න ඕන නෑ!

    ඔබට එක දිගට අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමට තරම් සම්බන්ධතාවක් නැති නම්, ඔබට ඔබගේ පරිගණකට තුළ ස්ථාපනය කර ගනු ලබන බ්ලොග් ලිවීමේ මෘදුකාංගයක් භාවිතා කිරීමට හැකියි. මෙම මෘදුකාංග ක්*රියා කරන ස්වරූපයෙන් සහ පෙනුමෙන් සාමාන්*ය වදන් සැකසුම් (Word Processor) මෘදුකාංගයක් වගේ. එහි ඔබගේ බ්ලොග් සටහන් සටහන් කර තබා අන්තර්ජාලයට සම්බන්ධ වන වේලාවකදී ඔබගේ සටහන් අන්තර්ජාලයට මුදාහැරිය හැකියි. හරියට ඊමේල් පණිවිඩයක් ලියා සැණෙකින් යවනවා හා සමානයි! සිංහල සදහා ඉතා හොඳින් සහාය දක්වන මෙවැනි මෘදුකාංගයක් තමයි වින්ඩෝස් ලයිව් රයිටර් (Windows Live Writer)

    වැඩි වැඩ වලට කැමති නම්…

    බ්ලොග් අඩවියක් ඇරඹීමට අපට වෙනම වෙබ් ඉඩක් (Web Hosting Service), ඩොමේන් නාමයක් (Domain Name) හෝ වෙබ් අඩවි නිර්මාණකරණ (Web Designing) හැකියාවක් අත්*යවශ්*ය ම නොවුණත්, ඒ හැකියාව හා අඩුවැඩිය ඇත්නම් ඔබේ බ්ලොග් අඩවිය වඩාත් ආකාරයකින් පරිශීලකයින් වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබට ඔබේම වෙබ් ඉඩක් තිබෙනවානම්, එයට PHP හා MySQL මත පදනම්වූ Wordpress විවෘත කේත (Open Source) වැඩසටහන ඔබගේ සේවාදායකයේ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ඔබගේම ඩොමේන් නාමයක් යටතේ හා ඔබේම වෙබ් ඉඩක් තුල බ්ලොග් එකක් ඉතාමත් පහසුවෙන් ආරම්භ කළ හැකියි. වර්ඩ්ප්*රෙස් සමග ඔබේ ම නම යටතේ වෙබ් අඩෙවියක් ඇරඹීම ගැන වැඩි විස්තර www.wordpress.org වෙබ් අඩවියට පිවිසී දැනගත හැකියි.

    ඔබට බ්ලොග් ලිවීමේදී ඇති වන ගැටලු විසඳාගැනීමට දැන් සිංහල භාෂාවෙන්ම පුළුවන්. අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක්වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර සිංහල භාෂාවෙන්ම උපකාර ලබාගන්න අමතක කරන්න එපා :) අපි ඔබ වෙනුවෙන් ඕන වේලාවක සූදානම්! එහෙම නැත්නම් IRC freenode ඔස්සේ #sinhala-bloggers කියන චැට් කුටියට පිවිසෙන්න.
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    තව දෙයක් *තියෙනවා අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විකිජ*පීඩියා වල එළකිරි කියලා සර්ච් කලාට මුකුත් එන්නේ නැහැ අපි ඉතින් මොනවා හරි දාන්න ඕනේ එළකිරි වල නම්බුව රකින්න්:nerd: :nerd:

    එකත් එහෙමද? එහෙනම් මේක කොහොම හරි කරමු.
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    cj4ever said:
    තව දෙයක් *තියෙනවා අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විකිජ*පීඩියා වල එළකිරි කියලා සර්ච් කලාට මුකුත් එන්නේ නැහැ අපි ඉතින් මොනවා හරි දාන්න ඕනේ එළකිරි වල නම්බුව රකින්න්:nerd: :nerd:
    ඒකෙ එකක් තිබ්බ... දැන් එක නැති වෙලා..
    මොකද කවුරුවත් බලන්නෙ නැතිවුනාම ඒව අයින් වෙනව.

    හදන එක හද්න්න ඕන උපරිමයටම...
    පරන එක මගෙ ගාව තිබුන ... හම්බ උනාම දෙන්නන්...
    ආයෙ හදමු...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    cha_sl said:
    ඒකෙ එකක් තිබ්බ... දැන් එක නැති වෙලා..
    මොකද කවුරුවත් බලන්නෙ නැතිවුනාම ඒව අයින් වෙනව.

    හදන එක හද්න්න ඕන උපරිමයටම...
    පරන එක මගෙ ගාව තිබුන ... හම්බ උනාම දෙන්නන්...
    ආයෙ හදමු...
    නියමයි මචෝ කරමු වැඩේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    pooh27 said:
    කො මේ අනිත් අය???????????????????????:oo: :oo: :oo:

    මම බලන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියල..... මොකද ඔය දෙවල් ගැන මම වැඩිය දන්නේ නෑ....ඒත් පුලුවන් විදියකට හෙල්ප් කරන්නම් කෝ...:)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    niki771 said:
    මම බලන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියල..... මොකද ඔය දෙවල් ගැන මම වැඩිය දන්නේ නෑ....ඒත් පුලුවන් විදියකට හෙල්ප් කරන්නම් කෝ...:)
    ඉස්සෙල්ලාම මම දැන් හදපු බ්ලොග් එක බලන්න:yes: :yes:
    හරි ලේසියි