ලව් කරන කාලෙන් පස්සේ ආපහු හැරිලා ඒ දිහා බලපුවහම ඔය ඕනෑම ලව් ස්ටෝරි එකක් බොළදයි තමයි (මට අනුවනම්). නමුත් එවැනි සමාජයේ පවතින බොලද ලව් ස්ටෝරි සන්ධර්බය (context) කරනගන සිනමා පටයක් හැදුවහම, එහි අන්තර්ගත කතාවවේ (සමහරවිට සමාජය තුල සත්‍ය ලෙසම සිදුවූ දෙයක් වුවත් වියහැකියි) බොලද කම නිසා සිනමා පටයේ...