දැන් open කලොත් පරණ T10 upload කරන්න පුලුවන්ද ?
FD වල interest, share market income වගේ ඒවාට ආයේ tax ගෙවන්න ඕනෙද ? FD වලනම් 5% tax එකක් කපාගන්නවා නේ
අනික වාහන ලියාපදිංචියක් ගැන මෙතන සදහන් කරන්නේ මොකද ? ලියාපදිංචි අවස්ථාවේ අපි ලියාපදිංචි ගාස්තු ගෙචානවා නේ ... අනික වාහනයක් තිබුනා කියලා කොහොමද...