හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST) වෛද්‍යවරයෙක් ??

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වේලාවකට හිතෙනවා බං ක්ලින්ක් එකේ පොත දාගන්න එන ආච්චිලාද කියලා බං කිරිය. කතා කර කර ඉන්න එක තමා ලොකුම දේ ඩොකෙක් ගැන අහපුහාම මේකේ අයට.
    ගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්‍රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්‍රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.
    @Starry Night පේනව නේද තත්වය

    මුන්ට අහු වෙලා කෙළවගනින් ඔච්චරම ආස නම් පුතී. 🤭
     
    • Haha
    Reactions: senewimala1988

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මහාචාර්ය වි.වෛද්‍යය හේමන්ත දොඩම්පහල මහතාගෙන් ප්‍රතිකාර ගත්ත අය ඉන්නවද ?
     
    • Haha
    Reactions: Roxxy2K

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    ගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්‍රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.
    Hodai kiyala kenawa kiyannako hoda nati aya kiyanne natuwa.etakota harine
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    Dr. Pradeep De Silva බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි කඩන්නේ නැති පට්ටම doc කෙනෙක්..
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Hodai kiyala kenawa kiyannako hoda nati aya kiyanne natuwa.etakota harine
    උඹට ඕනේ නම් PM එකක් දාන්නම්. නම් ප්‍රසිද්දියේ දාන්න බෑ.

    Dr. Pradeep De Silva බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි කඩන්නේ නැති පට්ටම doc කෙනෙක්..
    මේ නම දැක්කම හිනාත් ගියා හැබැයි.
    Btw : පොර ලංකාවෙන් retire වෙලා UK ගියා. මේ ටිකේ ආයේ ලංකාවට ඇවිත් ඉන්නෙ පෞද්ගලික හේතුවකට
    ------ Post added on Jun 14, 2023 at 4:03 PM
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    උඹට ඕනේ නම් PM එකක් දාන්නම්. නම් ප්‍රසිද්දියේ දාන්න බෑ.

    මේ නම දැක්කම හිනාත් ගියා හැබැයි.
    Btw : පොර ලංකාවෙන් retire වෙලා UK ගියා. මේ ටිකේ ආයේ ලංකාවට ඇවිත් ඉන්නෙ පෞද්ගලික හේතුවකට
    ------ Post added on Jun 14, 2023 at 4:03 PM
    PM ekak dapan machoo