ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල Ebay Selling පටන් ගන්න මොහොතේ මට වගේම, Ebay Selling කරන, නැත්නම් Selling පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙන වැඩක් පටගන්න හදන්නේ.
මෙහෙමයි මේ Thread හරහා ඔයගොල්ලොන්ට Ebay Selling ගෙන තියෙන ගැටලු නිරාකරනය කරගන්න. ඒ වගේම Ebay එකේ Sell කරන්න පුලුවන් ලංකවෙන් අඩුවට අරන් Ebay...